සිංහල බෞද්ද පාසලක උගත් මා ජාතිවාදියෙක්ද..- මරික්කාර් අසයි..
April 18, 2017 at 12:40 pm | lanka C news
තමන් ජාතිවාදියෙක්දැයි ප්රශ්න කරමින් එක්සත් ජාතික පක්ෂ කොලොන්නාව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙම සටහන තබා ඇත.