සිංහල බෞද්ද ව්‍යාපාරිකයන් විනාශ කරන කුමන්ත‍්‍රණයක්…- දයාසිරි

June 27, 2021 at 3:50 pm | lanka C news
සිංහල බෞද්ද ව්‍යාපාරිකයන් විනාශ කරන කුමන්ත‍්‍රණයක්…- දයාසිරි

රසායනික පොහොර තහනම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙරට දේශීය සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කෙනෙකුගේ දෙන්නෙකුගේ ඉල්ලීම අනුව රසායනික පොහොර තහනම් කිරීම මගින් රට තුළ තිබූ සහලින් ස්වයංපෝෂිත තත්ත්වය නැති වී යනු ඇත බවද ඒ මහතා පවසයි.

මේ හරහා සිදුවන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් බව පෙනී යන බවද ඔහු පෙන්වා දෙයි.

ඉදිරියේ දී තවදුරටත් සහල් හිගය උග්‍ර වනු ඇති බවත් මේ හරහා විදේශයෙන් සහල් ආනයනය කිරීමට සිදු වනු ඇති බවත් පැවසූ ඒ මහතා මෙමඟින් මෙරට සහල් ස්වයංපෝෂිත තත්ත්වය බිඳ වැටෙන බවද කියා සිටියේය.

කෙසේ නමුත් කාබනික පොහොර ව්‍යාපෘතියට විරුද්ධත්වයක් පල නොකරන නමුත් එය එක්වරම නොව ක්‍රමානුකූලව කළ යුතුව තිබූ දෙයක් බවද අමාත්‍යවරයාගේ අදහසයි.

75,662 views

34 Comments to “සිංහල බෞද්ද ව්‍යාපාරිකයන් විනාශ කරන කුමන්ත‍්‍රණයක්…- දයාසිරි”

  1. දැන් එතකොට රටින් ගේන හාල් රසායනික පොහොර දාල හදපු ඒව නෙවෙයිද ..? අනේ අම්මේ.. මෙහෙමත් ගොන් ආණ්ඩුවක්. බූරු පාලකයො රැලක්. මුන්ව දාල කුඹුරු හෑව නම් ඉබේම කාබනික පොහොර පසට එකතු වෙයි.

  2. හලෝ says:

    රිලාසිරි අවුල් නාටක.

  3. Dengu Nona says:

    Sinhala Bauddha Wyaapaarikayan wadi denaa Bauddha Bhikshoon Wananselaaya! Un wahanselaa Dana wyaapaara, Seela wyaapaara, Bhaawanaa wyaapaara, Adyaapana Wyaapaara, Naayakayan Nishpaadanaya kireeme wyaapaara, Menma upaasaka ammalaa Nivan Sapa labaa deema wyaapaara, aadiya ithaa hondin kara gena yana seka!

  4. Sam says:

    ශ්‍රී ලංකාව දැන් සහලින් ස්වයංපෝශිතද එතකොට…………

  5. Ranjith Gunawaradana says:

    There is movement behind which purposely attempted to suppressed and undermined Right and Rise of Buddhist Businessmen by UNP, SJB and JVP of New Alliance with foreign backing .In fact there is truth out of that . Needless to that Mission of v SLFP was born and development of that given helping hand to Rural of Sri Lankan majority civilization of 4000 years of our identity. But SLFP leards of later has lost this vision by wrong Path and model development.

  6. Ranjith Gunawaradana says:

    There is movement behind which purposely attempted to suppressed and undermined Right and Rise of Buddhist Businessmen by UNP, SJB and JVP of New Alliance with foreign backing .In fact there is truth out of that . Needless to that Mission of v SLFP was born and development of that given helping hand to Rural of Sri Lankan majority civilization of 4000 years of our identity.
    But SLFP leadership of CBK and MS of that later lost this vision by wrong Path and model development taken by an alliances with UNP JVP TNA and MC since 2015 Jan 8th ??? Regain politics of 2019 November 16 of Lankan by UNP of Ranil +Sajith P of SJB of JVP of Anura +Tilvin S..new Right alliances. …working against anti -China set of policies . Which is that save for USA new hegemonies power struggle of New Trade War.

  7. Manori says:

    and Burton godavari pita retail wala ramayana portrait bavitha karanne naha

Main News