සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා.. සටන් වදිනු..- විග්නේෂ්වරන්

May 23, 2018 at 6:48 pm | lanka C news
සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා.. සටන් වදිනු..- විග්නේෂ්වරන්

ද්‍රවිඩ ජනතාව කට වසාගෙන සිටියොත් සිංහල බෞද්ධයන් අපේ මුළු ද්‍රවිඩ භූමියම පැහැරගන්නා නිසා සටන් වැදිය යුතු බව උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

මුල්ලිවයික්‌කාල්හිදී අපේ ජනතාව හදිසි අනතුරකින් මියගියේ නැති බවත් ඔවුන් ඝාතන භූමියකට කැඳවීමේ උගුලක්‌ අටවා ඝාතනය කරන ලද බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

මුල්ලිවයික්‌කාල් සමරුව අපි පවත්වන විට කොළඹ ද්‍රවිඩ ජනතාව බිය නොවිය යුතු බවද පැවසූ උතුරු මහ ඇමැතිවරයා ද්‍රවිඩ තරුණයන් අවි අතට ගන්නේ ද්‍රවිඩයන් 2 වැනි පන්තියේ පුරවැසියන් කිරීම නිසා බවද කියා ඇත

– divaina

42 views

19 Comments to “සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා.. සටන් වදිනු..- විග්නේෂ්වරන්”

  1. Critic says:

    This idiot lives among Sinhalese people in Colombo I wonder why our donkeys chase him out of the Colombo? I’d think that he’s going to make shoes from Sinhalese’s skin.

  2. Kings says:

    You idiot speak carefully. Understand more than 60% tamils are encroached Sinhalese areas/lands. On your stupid action, that inocent tamils are in problem.

  3. diyasena says:

    thawa tika dawasai ke gahanne

Main News