සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීමේ වරදට විජේදාස ඇමති ධුරයෙන් නෙරපයි..??
December 22, 2016 at 11:05 pm | lanka C news
අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ එම ඇමති ධුරයෙන් ඉවත් කිරීමට යන්නේ යයි ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඇමතිවරයා බොහො අවස්ථාවන්වලදී බහුතර සිංහල, බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීම සමබන්දයෙන් ආණ්ඩුවේ ප්රබලයින් පිරිසක් සාකච්චා වී ඇති අතර එහිදී අවධාරණය වී ඇත්තේ ඇමතිවරයා ධුරයෙන් ඉවත් කල යුතු බවයි.