සිංහල බෞද්ධයන් 67% දක්වා පහල බසී.. සිංහලයා බයාදු පරාධීන ජාතියක් වෙයි..

March 2, 2018 at 11:20 am | lanka C news
සිංහල බෞද්ධයන් 67% දක්වා පහල බසී.. සිංහලයා බයාදු පරාධීන ජාතියක් වෙයි..

දශක කිහිපයකට පෙර 72%ක් ලෙස පැවති මෙරට සිංහල බෞද්ද ජනගහනය මේ වන විට 67% තෙක් පහතට ඇද වැටී ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

විදේශ බලවේගයන් විසින් ඉතා සූක්‍ෂම ලෙස ක‍්‍රියාත්මක කර ඇති මහා පරිමාණ වැඩපිලිවෙලක් නිසා මෙම තත්වය උදා වී ඇති බවද ඔහු පැවසීය.

අද සිංහලයා යන වචනය ඇහෙන්නේ පවා සංඝ රත්නයෙන් පමණක් බවත් සිංහලයා එතරම්ම බයාදු පරාධීන ජාතියක් බවද පත්ව ඇති බවත් ඔහු සදහන් කරයි.

ගාල්ලේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

443 views

22 Comments to “සිංහල බෞද්ධයන් 67% දක්වා පහල බසී.. සිංහලයා බයාදු පරාධීන ජාතියක් වෙයි..”

  1. Rajasinha says:

    12 lakhs sinhala young women serving in muslim kitchens in the middle East. No sex life then how to get children…..poverty affecting badly but deshapaaluwas enjoying merrily.

  2. sanidu sooriarachchi says:

    වඳ පෙති විතරක් නෙවෙයි කුඩු ගෙන්නනේ කව්ද? මුස්ලිම් දෙමළ මුදලාලිලා. බොන්නේ කව්ද? සිංහලය. අරක්කු සිගරට් වැඩිපුර බොන්නේ කව්ද? සිංහලය. මෙන්න මේවයි නවත්ත ගන්න ඕන. පවුලේ දරුවන් ගණන, සතුට, දියුණුව හැමදේම නැති වෙනවා.

  3. Jay says:

    What was the source he is referring. In any case you can’t blame orher races it is Sinhala Buddhist ‘s issue. Don’t go in the path of blaming others.

  4. Buddhika says:

    කරුණාකර බොරු කියන්න එපා. 1900 දී 60% වුනු බෞද්ධ ජනගහණය 2012 වන විට 70%ක්. දිගමට වැඩිවෙමින් තියෙන්නෙ. කිසිම කාලෙක බෞද්ධ ජනගහණය 72% තිබුණෙ නෑ 1900 පස්සෙ.

    • chithrananda says:

      කතාව ඇත්ත.අපේ එවුන් කවුරු හරි කියන බේගල් වලට රැවටෙනවා.ජන හා සංගණන ලේඛන නොමිලේ බලාගන්න පුළුවන් ඔනකෙකෙකුට.ඒක බලපුවාම පේනවා සී නිව්ස් කියන්නේ බොරු කියල.

      • nima says:

        මු නම් ලෝක පචයක් කෙලියෙ. මෙව්වගෙ උන් උල තියන්න ඕනේ. බලාපිය 2012 සංගණනය.

  5. ඇ.ර. සොයිසා says:

    මුන් තමා දෙපැත්තෙන්ම කන අපතයො
    මහින්ද ගෙදර යවල කරගන තියෙනන්නෙ ඔය

Main News