සිංහල-බෞද්ධ ආණ්ඩුවක් හදනවානම් උතුර-නැගෙනහිර ඡන්දය ඉල්ලන්න එපා..

December 27, 2019 at 3:50 pm | lanka C news
සිංහල-බෞද්ධ ආණ්ඩුවක් හදනවානම් උතුර-නැගෙනහිර ඡන්දය ඉල්ලන්න එපා..

වත්මන් ආණ්ඩුව ඉදිරි මහ මැතිවරණයෙන් පසුව බිහි කිරීමට සූදානම් වන්නේ තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් නම් උතුර හා නැගෙනහිර පළාත්වල ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඇමරිකානු මිලේනියම් ගිවිසුම ඉදිරි මහ මැතිවරණයෙන් පසු අත්සන් කිරීමට සූදානමක් ඇති බවද කී ඔහු ජනාධිපතිවරණ වේදිකාවේ මේ ගැන මහ හයියෙන් කෑ මොර දුන් බව ද සඳහන් කළේය. අද වන විට ඒ ගැන සහ දමා හෝ ප්‍රකාශයක් සිදුකර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව අද කරමිනි මේ මැතිවරණයේදී පොරොන්දු වූ දේවල් නොවන බවද ඔහු පැවසීය.

40,306 Viewers

49 Comments to “සිංහල-බෞද්ධ ආණ්ඩුවක් හදනවානම් උතුර-නැගෙනහිර ඡන්දය ඉල්ලන්න එපා..”

  1. Lal says:

    Munta pissu

    • 😈😈😈😈😈😈👀 says:

      සිංහල-බෞද්ධ ආණ්ඩුවක්ම හදනවා නම් කියලා
      උතුර-නැගෙනහිර ඡන්දය ඉල්ලන්න එපාය කියලා
      නැගෙනහිර-උතුර එකම පාටකින්ද පාටත් කරලා
      ඉතිහාස උරුම විකෘති කරන්ට අනුරද බල කරලා

    • Ex JVP says:

      මේකට මොලේ හොද නැද්ද.. නැත්නම් හැටිද.. ටියුබ් ලයිට් එක පත්තු වෙන්නෙම නෑ වගේ… තාම හිතන් ඉන්නෙ සිංහල දෙමළ දෙගොල්ලම මේ ගොල්ලන්ගෙ මේ තකතීරු තර්ක වලින් බය කරල යූඇන්පියටයි, ටීඑන් ඒ එකටයි චන්දෙ අරන් දෙන්න පුලුවන් වෙයි කියලා… අකුදි ඉතිහාසයට එක්වුනු කලු පැල්ලමක් විතරයි..

      • Spirit says:

        සිංහල-බෞද්ධ ආණ්ඩුවක් හදනවානම් උතුර-නැගෙනහිර ඡන්දය ඉල්ලන්න එපා.. මොකද ඒ අනුරගේ ගොන් කතාව ? උතුර නැගෙනහිර සිංහල මාතෘ භුමියේ පළාත් දෙකක් පමණයි ..මෝඩ අවස්ථාවාදී අනුරයෝ උබ හිතන්නේ දෙමළුන්ට සහ මර්ක්කලයන්ට ඒ පළාත් බෙදල දෙන්න ද ?
        දේශද්‍රෝහී අනුරයෝ උබ නම් සම්බන්දන්ගේ බෙන්ස් එකටත් රට බෙදන්න හැදුව නරුමයෙක්නේ ? උතුරෙන් ජන්දේ පටන් අරන් උබට අපත් නැතිවුන නිසාද ඔය වගේ ගොන් කතා කියන්නේ ? ලැජ්ජයි විලි ලැජ්ජයි උබ සිංහලයෙක්ද ?

        • Spirit says:

          අනුර උබට ඇපත් නැතුව ගියානේද ජනපති වෙන්න ගිහින් ?

      • Train almeda says:

        ඔව් ඔව් අපි කියමු පුංච් අම්මට දෙන්න කියලා 3% කාලකන්නියා මේ දතාගේ අනිත් එක රට කන හිවල්ලු තෝ වගේ පරයෙක් නිසයි ජේවිපි එක විනාශ උනේ පවු නොි පල යන්න චුත වෙලා පාහාරයා

    • Jeewani kariyawasam says:

      Pissu ubata moda bayyo
      Sinhala nam sinhala widihata ilanna Tamil Muslim ayage nijabim walin chanda higakanne nathiwa

  2. Hitman says:

    Well said

    • Sugathapala says:

      Next time he will not get even the 3% he got this time because looking at the stats every year their lot has continuously diminished. Most likely it will be him voting for himself and them few retards left in the JVP. Then, it will be him talking to himself and to them few other retards remaining with him. So it is only an insignificant and irrelevant few.

    • Dilshan says:

      Menna harakek

      • Alapaluwa says:

        මෙන්න මේ රනිල්ගේ ඔඩොක්කුවේ සිට රටේ රණවිරුවන් පාවාදුන් මේ අපාතයාටත් යමක් නොදුන්නොත් අපි රටවෙනුවෙන් කළයුතු යුතුකම් සම්පුර්ණ වන්නේ නැනේද? එමනිසා 3% ගත් අපාතයාට අනිවාර්යෙන් පාඩමක් ඉගැන්විය යුතුයි යන මතයේ මම සිටින්නේ?

      • Hitman says:

        uba thmai haraka

  3. Politics says:

    Pala Do Paw Nodeee..

    You go and hang you burger, you never criticize Ranil Hamu when it mattered.

    What you did when they sold the government properties?

    You will get only 1% in the next election.

  4. Sam says:

    You & party has been REJECTED , please shut down everything & stay home, look after your 60 years old ruined party, people never interested anymore.

  5. මාක්ස්වාදී බොරු ජෙප්පා says:

    මාක්ස්වාදී පක්ෂයක් නම් ශ්‍රීලංකාවේ චන්දෙ ඉල්ලන්න එපා.
    උතුරු කොරියාවට ගොස් චන්ද කරන්න.

  6. siri says:

    moo kohomada eheme kiyanne 3% munta thiyenne oya ithin eke 1% bassaganna thama.punchiamma ekkalama tholonji weyan lapa booruwa.

  7. අක්බාර් ලොක්කා says:

    මිත්‍ර කොල අලියට සජියගෙන් රතු කුරු අලියටත් ඩෝප් කාන්තයගෙන් නායකත්වයට වලි නේ .ඒකෙ අවධානය වෙනතකට හරවන්න ඔය බයිල වලට අමාරුයි

  8. සියේට 3 නිකම් බිල්ලෝ මවලා මෝඩචූන් දමලා මහජනයා ගොනාට අඳන්න එපා යූඇන්පියටම කඩේපලයන් එන් ජී ඕ මුදලට විකිනෙන හාල්පාරුවඳ ප්‍රජාතන්ත්‍රවාදය කතා කොරන්නේ ගල්මූසලයා????
    උඹලා කොරගෙනයන්නේ බිස්නස් එකක් මහජනයා මුලා කොරලා???

    • Rata Wenuwen says:

      අඩා 3 % කටවහාගනු, තෝ කව්ද බොල 69 %වලට අණ දෙන්න යන්නෙ, පාහර අපාතයෝ

      • සිංහල බන්ඩා says:

        ජවිපෙට උතරෙ සහ නැගෙනහිර දෙකේම 3%ක් ලැබුනෙ නැහැ. ජවිපෙට ලැබුනෙ 0.6%ය්. ලැජ්ජ නැද්ද ලපයට උතුරෙ සහ නැගෙනහිර ඡන්දෙ ඉල්ලන්න.

        • ගන්ජ බන්ඩා says:

          අනුරදාසලා දකුනෙ සිංහල මිනිස්සුන්ගෙන් ඡන්ද අරගෙන උන්ට ඡන්දෙ නුදුන් දෙමළ මුස්ලිම් අයට (රනිල්ගෙ දාස) ආවඩනවා. කුහක හැත්ත.

  9. සිංහලයා. says:

    3% ලපයෝ මේක බුදුන් වහන්සේ තුන් වරක් වැඩිය ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්, තොපිට ඕනේ තමිල් නාඩුව එකක්ද,? නැත්නම් හම්බයෝ ඉන්න අරාබිය වගේ එකක්ද,? පුතානෝ ක්‍රිස්තියානි ගැනියෙක් ගත්තට පුංචි අම්ම බුද්ධාගමේද ? මේ පාර තොපිට 1% වත් නැහැ කියල හිතාගෙන හිටපිය, පටන් ගත්ත තැන ඉදලම රට විනාශ කරපු හැත්ත,

    • පුතානෝ විතරද? ක්‍රිස්තියානි ගෑනියෙක් බැන්දෙ? එතකොට මහින්ද රාජපක්ෂ බඳල ඉන්නෙ සිංහල බෞද්ධ ගෑනියෙක් ද? ඩෝප් ගහල ව්ගේ දොඩවන්න එපා යකෝ.

      • නොදකිං says:

        ඒ ගෑනි නිසා පුතානො බෝන් අගේන් මිත්‍යාදෘෂ්ටිකයෙක් උනා. ඒකයි වෙනස. තේරුනාද බොල ගොං වස්සො

  10. Siripina says:

    මුගේ අම්මා මූ වගේ පාහර බල්ලෙක් ලෝකෙට බිහි කලාට වලටත් හෙන ගහපිය. ගිහින් දීපිය පුංචි අම්මව නිදිවදින්න උතුරේ එවුන්ට

    • හෙලයා says:

      සිංහල මිනිස්සුන්ගෙ ඡන්ද 3% අරගෙන උන්ට 0.5 ක් වත් ඡන්දෙ නුදුන් දෙමළ මුස්ලිමුන්ට ජෙපි හැත්ත කඩේ යනවා.

  11. G says:

    Chiå…chip
    Balloe
    3%….

  12. ඇත්ත යථාර්ය says:

    මේ ලපයට පිස්සු.

  13. බය්යා says:

    පසුගාමී චින්තනයක් තියන, හැමකරන දෙයකම දොස් දකින,විශ්ව විද්‍යාල පද්ධතිය නොමග යවන, රටේ ශ්‍රම බලකාය විනාස කරන, 65000 වඩා තරුන ජීවිත නැතිකරන්න බොරු මතවාදයක් හදපු, ආර්ථිකය විනාස කර රටේ බලය අල්ලන්න හිතපු, මහා ලොකු උගතුන් ඉන්නවා වගේ කතා කරන උපාධි ධාරීන් කිහිපදෙනක් ඇරෙන්න දැක්මක් සහිත මෙලෝ එකෙක් නැති, බොරු කයිවාරු ගසා ලොකු ලොකු වචන දාල මිනිස්සු අන්දන්න හදන, ගොරක දඩමස් කරන වචන කියන, ජාතික චින්තනය වටා ජනතාවට ගොඩ නැගෙන්න ඉඩ නොදෙන, “කේවල් කිරීමේ බලය හිමි පක්ෂයක” කාර්යභාරය සහමුලින් අතපසු කල, රට නැවත නැවත පසුපසට අදින, චින්තනයක් දැක්මක් නැති,වංක දේශපාලනයක් කරන, මේ බොරුකාරයන්ට රැවටෙන්න එපා, .. මීලග මැතිවරණයේදී අප චන්දය දෙනවිට කැපුවත් කොළ, කැපුවත් නිල් කැපුවත් රතු සංකල්පයෙන් ඉවත්ව. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී “පක්ෂය වෙනුවට රට” යන පොදු තේමාව යටතේ රට ජාතිය ආගම වෙනුවෙන් ” එක තනි සිංහල පක්ෂයකට චන්දය දෙමු. පසුව පසුතැවී වැඩක් නැහැ!!!!!!!

  14. අධෝමුඛ ලපයා තෝ දැන් රගන්න හදන්නේ කොයි නාටකයද? පල යන්න පර ලපයා

  15. Boo says:

    අපි එහෙනං දෙමල හින්දු රාජ්‍යයක් හදන්න බලාගෙන උතුර නැගෙනහිර චන්දෙ ඉල්ලමු නේ බොලේ.

  16. Chinthana says:

    Dear JVP Anura Kumara, You just wait, They will do whatever the people wants , They will satisfy the country Requirement what ever Based on the barriers. You need to brain wash with yourself. You all JVP’s are still in Nursery stage including your supports. JVP Supporters need Publicity only. They wants to show as “I am the secretory, I am the treasurer, I am the Media head, so on .. that’s it…

  17. kings says:

    අනේ පල පරයො යන්න. තොට ඕනි රට දෙකට කඩන්නද? උතුරු නැගෙනහිර රාජපක්ෂලාට කැමති ඡන්ද තොට වඩා තියනව.

  18. Roshan says:

    JVP 3% ට බස්සපු එකා දැන් තියෙන ටිකත් නැති කරගන්න හදන්නේ

  19. ලක්වැසියා says:

    උතුරු නැගෙනහිරත් සිංහලයො සහ බෞද්ධයො ඉන්නව බූරුවො.

  20. ලක්වැසියා says:

    තොපිල වගේ අපතයො ලංකාවෙ චන්ද ඉල්ලන එක නවත්තපං. ඕනිනම් අයර්ලන්තෙට ගිහිල්ල චන්දෙ ඉල්ලපං.

  21. Gini says:

    Why,have you forgotten your history.

  22. Naya says:

    Wal Paraya .thopita Henama Thama mama illanne.

  23. Bakar says:

    Demalunta pora dala theyana 3 natekaraganne

  24. Hesh says:

    එහෙනම් ඉතින් නිරාගමිකයොන්ට ලන්කාවේ කොහෙවත් චන්දෙ ඉල්ලන්න බෑ.

  25. Siri says:

    කාලකන්නි ගස් මූසලයා ….රනිල් ඉන්නකන් UNP ට අනාගතයක් නෑ වගේම මූ ඉන්නකන් JVPටත් අනාගතයක් නෑ….

  26. suminda says:

    බල්ලෝ… පරාද වෙලා ඇපත් නැති උනා නේද..? දැන්වත් කට වහන් පැත්තකට වෙලා හිටපිය..පරයා .

  27. උපාසක says:

    හම්බ වෙච්ච 3ත් නැතිකර ගන්ට හදනව වගේ ආයිබෝවං

  28. David Milli-banda says:

    කාලකන්නි ගස් මූසලයා …you have made your money… The hammer and Sickle in the paddyfileld.

    SLPP got more than 3% from the N & E.

  29. Seeyata3 says:

    Ane gono, anik paksha wala chande illana eka gana UPADES denna kalin thamange 3 rekaganna widihak baluwa nam honday neda?

  30. තෝ ඕවා කියපිය තොගේ පුන්ච්අම්මට…තොපි කියන දේවල් මිනිස්සු දැන් අහන්නෙ නැහැ දැක්කනේ මිනිස්සු තොපිට ජන්දෙ දීපු හැටි ..බේබදු ලාල්කාන්තත් එක්ක වෙන දේ බලාගෙන හිටපන් 3% කාලකන්නියා ..

  31. Parakum says:

    Formation of SWRDs SLFP is the main cause of fragmentation of the political parties. Before 1956 all Srilankans lived happily together. Formation SL:FP created a “Kulal Kana Deshapalanayak” and this party is responsible to creating RACE wars with his SINHALA only policy. I am wandering whats next, as the Cheewadharees asking for Budhism . We never progressed due to extreme demands by so called Cheewaradharees.

  32. vishnu says:

    ලබන සැරේ පර හැත්ත තොපිට 3%නෑ
    පෝස්ටර් ගහන්න තාප්පත් නෑ.අපේ චිත්‍ර
    වලට උඩින් තොපිට තොපේ අමන ගොන්
    පෝස්ටර් ගහන්න දෙන්නෙත් නෑ

  33. haramanis says:

    no single parliament seat your party get from next general election

Main News