සිංහල-බෞද්ධ ආණ්ඩුවක් හදනවානම් උතුර-නැගෙනහිර ඡන්දය ඉල්ලන්න එපා..

December 27, 2019 at 3:50 pm | lanka C news
සිංහල-බෞද්ධ ආණ්ඩුවක් හදනවානම් උතුර-නැගෙනහිර ඡන්දය ඉල්ලන්න එපා..

වත්මන් ආණ්ඩුව ඉදිරි මහ මැතිවරණයෙන් පසුව බිහි කිරීමට සූදානම් වන්නේ තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් නම් උතුර හා නැගෙනහිර පළාත්වල ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඇමරිකානු මිලේනියම් ගිවිසුම ඉදිරි මහ මැතිවරණයෙන් පසු අත්සන් කිරීමට සූදානමක් ඇති බවද කී ඔහු ජනාධිපතිවරණ වේදිකාවේ මේ ගැන මහ හයියෙන් කෑ මොර දුන් බව ද සඳහන් කළේය. අද වන විට ඒ ගැන සහ දමා හෝ ප්‍රකාශයක් සිදුකර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව අද කරමිනි මේ මැතිවරණයේදී පොරොන්දු වූ දේවල් නොවන බවද ඔහු පැවසීය.

303 views

49 Comments to “සිංහල-බෞද්ධ ආණ්ඩුවක් හදනවානම් උතුර-නැගෙනහිර ඡන්දය ඉල්ලන්න එපා..”

  1. Gini says:

    Why,have you forgotten your history.

  2. Naya says:

    Wal Paraya .thopita Henama Thama mama illanne.

  3. Bakar says:

    Demalunta pora dala theyana 3 natekaraganne

  4. Hesh says:

    එහෙනම් ඉතින් නිරාගමිකයොන්ට ලන්කාවේ කොහෙවත් චන්දෙ ඉල්ලන්න බෑ.

  5. Siri says:

    කාලකන්නි ගස් මූසලයා ….රනිල් ඉන්නකන් UNP ට අනාගතයක් නෑ වගේම මූ ඉන්නකන් JVPටත් අනාගතයක් නෑ….

  6. suminda says:

    බල්ලෝ… පරාද වෙලා ඇපත් නැති උනා නේද..? දැන්වත් කට වහන් පැත්තකට වෙලා හිටපිය..පරයා .

  7. උපාසක says:

    හම්බ වෙච්ච 3ත් නැතිකර ගන්ට හදනව වගේ ආයිබෝවං

  8. David Milli-banda says:

    කාලකන්නි ගස් මූසලයා …you have made your money… The hammer and Sickle in the paddyfileld.

    SLPP got more than 3% from the N & E.

  9. Seeyata3 says:

    Ane gono, anik paksha wala chande illana eka gana UPADES denna kalin thamange 3 rekaganna widihak baluwa nam honday neda?

  10. තෝ ඕවා කියපිය තොගේ පුන්ච්අම්මට…තොපි කියන දේවල් මිනිස්සු දැන් අහන්නෙ නැහැ දැක්කනේ මිනිස්සු තොපිට ජන්දෙ දීපු හැටි ..බේබදු ලාල්කාන්තත් එක්ක වෙන දේ බලාගෙන හිටපන් 3% කාලකන්නියා ..