සිංහල බෞද්ධ ඉතිහාසය මතුකරන චිත‍්‍ර උතුරට එපා.. දෙමල සන්ධාන මන්ත‍්‍රීන් විරෝධයේ.. යාපන බන්ධනාගාරයේ චිත‍්‍රය මකයි..

December 23, 2019 at 1:20 pm | lanka C news
සිංහල බෞද්ධ ඉතිහාසය මතුකරන චිත‍්‍ර උතුරට එපා.. දෙමල සන්ධාන මන්ත‍්‍රීන් විරෝධයේ.. යාපන බන්ධනාගාරයේ චිත‍්‍රය මකයි..

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් විසින් එම බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයේ සිතුනම් කරන ලද චිත‍්‍රයකට දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධය එල්ල විය.

එහි ඇඳ තිබූ සංඝමිත්තා තෙරණිය, මිහිඳු හිමියන් හා කාවන්තිස්ස රජුගේ ප්‍රතිමාව සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි විරෝධය එල්ල විය.

විාරෝධතාව දැක්වූ එම්.කේ. ශිවාජිලංගම් මන්ත්‍රීවරයා කියා සිටියේ සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා උතුරට අනවශ්‍ය බවත් ඒ නිසා වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වලකින ලෙසත්ය.

ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එම ප්‍රතිමා ඉවත් කිරීමට කටයුතු කර ඇත.

352 views

42 Comments to “සිංහල බෞද්ධ ඉතිහාසය මතුකරන චිත‍්‍ර උතුරට එපා.. දෙමල සන්ධාන මන්ත‍්‍රීන් විරෝධයේ.. යාපන බන්ධනාගාරයේ චිත‍්‍රය මකයි..”

  1. සිවාජීජීජීජී…..ය මෙහෙම සිහළ බෞද්දකමට ගහනවා විජීජීජීජී……..ය එහෙන් මහවන්සයටත් එක්ක ගහනව.
    මුං මේ ගෙනියන්නේ ඉදිරි මැතිවරණය ඉලක්ක කොටගත් සැලසුම් සහගත ක්‍රියාවලියකි.
    කලින් රජය, උං විසින්ම සන්ගයවහන්සේ ප්‍රමුක බෞද්ද සමාජයට පහර පිට පහර දුන් නිසා සිවජියලා බියක් නැතුව නිහඩව සිටියා.
    දැන් ඒ කාර්ය බාරය මුන් තම කර මතට ගෙන ඇති අතර , ඉදිරි මැතිවරණයෙදී සැහෙන අසන බලයක් ලබා ගැනීමද තව අරමුණකි.

  2. Open mind says:

    මූ ඡන්දය ඉල්ලුවෙ කාගේ ඕනෑ කමටද ?

  3. Hari says:

    Budu Bala Sena Giye nadda ,Rathana Upawasa Damuda

  4. ලක්වැසියා says:

    මෙහෙම උන් එක්ක තමයි අපිට සහජීවනයෙන් ඉන්න උගන්නන්නෙ, NGO කාරයොයි බොරු සහජීවනකාරයොයි ටික.
    කෝ දැන් උන්ගෙ කටවල්?

    • sky says:

      NGO සංවිධාන සියල්ලම තහනම් කරනු …අපිට අධිරාජ්ජ්‍ය වාදීන්ගේ වහලුන් වීමට අවශ්‍යතාවයක් නැත ..
      MCC පනත සම්පුර්ණයෙන්ම අහෝසිකරනු …ජනපති මේ සම්බන්ධව නිහඩ මන්ද ?

  5. George says:

    Ofcourse, people will have no objection, we lived in harmony. Now it is clear that the trouble makers are the leaders.

  6. n.s fasions kurunegala says:

    topulage kolamba kowin geniyapan yapanata

  7. හෙළයා says:

    මෙවැනි ප්‍රකාශ වලට දැඩි පියවර ගැනීමට නොහැකි තරමට අපි හිරවෙලා තියෙන්නේ කුමක්නිසාද යන්න තමයි අප අවබෝධ කරගත යුත්තේ. අපිට සිංහලයන් ලෙස තනිව ජාතියක් වශයෙන් මොනම තීරණයක් ගත නොහැකි ලෙස මෙම ව්‍යවස්ථාව තුල අපි හිරවෙලා.ජාත්‍යන්තරය අපිව මඩවනවා, මේවට දැඩි නීති ක්‍රියාත්මක කලොත් ලෝකෙ පුරාම එක රැයින් මාධ්‍ය හරහා රට මිලේච්ච ජාතියක් කියලා හංවඩු ගහනවා. ශ්‍රී ලංකාවට ඇති අභියෝගයන් තේරුම් ගැනීමට තරම් දැන්වත් සිංහලයන් පොහොසත් විය යුතුයි. කපටියන්ගේ අංඩර කන්නේ නැතිව. මේ අවසාන මොහොතේවත් සිංහල බෞධයා ජාතියක් වශයෙන් එකමුතුව අභියෝගයන්ට මුහුණ දෙමු.ඒ සදහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ වලට නොබෙදී අපි සැම එක්ව තනි සිංහල පක්ෂයකට පාර්ලිමේන්තුව තුල 2/3 බලය ලබා දීම කල යුතුයි. අප චන්දය දෙනවිට කැපුවත් කොළ, කැපුවත් නිල් සංකල්පයෙන් ඉවත්ව. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී “පක්ෂය වෙනුවට රට” යන පොදු තේමාව යටතේ රට ජාතිය වෙනුවෙන් චන්දය දෙමු.

Main News