සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජනාධිපතිවරයෙක් පත් කරන්න සිතීමට අවමගුල් බෙර වයන්න සූදානම් කරන්න..- මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී

July 9, 2019 at 9:20 am | lanka C news
සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජනාධිපතිවරයෙක් පත් කරන්න සිතීමට අවමගුල් බෙර වයන්න සූදානම් කරන්න..- මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී

සුළු ජාතීන්ගේ ඡන්ද වලින් තොරව සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් ජනාධිපතිවරයකු පත් කර ගැනීමට හැකි යැයි කිසිවකු සිතන්නේ නම් ඔවුනට අවඟුල් සීනු නාද කිරීමට සියලු සුළු ජන කොටස් වල වගකීමක් යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ මඩකලපු ප්‍රදේශයේ දී පැවැති මහන මැෂින් බෙදාදීමේ උත්සවයක් අමතමිනි.

නුදුරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනතාව පාරට බැසිය යුතු බව පාරට බැසිය යුතු බවත් අපගේ ඉමාම්වරු හා දේවස්ථාන අන්තවාදීන්ගෙන් බේරා ගත යුතු බවත් ඔහු කියා සිටියේය.

මුස්ලිම් ජනතාව වෙත අද වන විට අසත්‍ය චෝදනා එල්ල කරමින් ඇති බවත් අන්තවාදීනට ප්‍රචණ්ඩත්වය උවමනා වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජනතාවගේ සහාය නැතිව 100% සිංහල බෞද්ධ ඡන්ද පමණක් ලබාගෙන ජනාධිපති අපේක්ෂකයකු ජයග්‍රහණය කළ හැකි බව සිතන බවත් එම සිහිනය බිද දැමීමට සුළු ජාතීන් සියල්ල එක් විය යුතු බවත් ඔහු කියා සිටියේය.

53 views

58 Comments to “සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජනාධිපතිවරයෙක් පත් කරන්න සිතීමට අවමගුල් බෙර වයන්න සූදානම් කරන්න..- මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී”

  1. බන්ඩාර says:

    සියලුම සිංහලයන් එකතු වුනොත් ඒ සිහිනය සැබෑ කරගෙන මගුල් බෙර වයන්න පුලුවන් බව දෑන ගනිල්ලා

  2. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    ඇත්ත තමයි රටට මොන විනාශය කලත් “අපි කැපුවත් යූ.එන්.පී.” කියන එවුන් ඉන්නකම් ජාතියේ මළබෙරය වැයෙන එක නවත්වන්න බැහැ.

    • රටට හිතැති says:

      ”කැපුවත් සිංහල බෞද්ධ”
      එයයි අපේ පාඨය

  3. Crazy says:

    As many people pointed out Sinhala voters will be divided and minority racist elements gonna secure win again and there will be no lasting solution to problems. In this context Pohottuwa being the largest opposition group has a greater responsibility to be cautious and reach out other candidates to arrive at consensus to avoid splitting of Sinhala votes..

  4. විශ්ලේෂකයා says:

    12.5% තිබුන චන්ද ප්‍රතිශතය 5% ට අඩු අරලා සුළු ඡාතීන්ගේ පාර්ලිමේන්තු නියෝඡනය වැඩි කරලා අද සිංහල බෞද්ධයින්ට මේ විදිහට අභියෝග කරන්න ඔක්සිඡන් දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි සඡිත්ගේ පියාණන් වහන්සේ…. ඡනතාවගේ සේවකයා වෙන්න කලින් පියාණන් වහන්සේ කරපු වැඩවලින් අද බැට කන සිංහල බෞද්ධයින්ට ඔහු උත්තර දීලා හිටිය නං හරි…

    • harsha says:

      ඔය මුස්ලිම් මන්ත්‍රීවරු වෙනම තරඟ කරලා ආවේ නෑ. එජාපයෙන් තරඟ කරලයි ආවේ. ඒක නිසා 12.5 නෙවෙයි 20% කළත් ගැටළුවක් නෑ.

  5. UNP-GALIBBA says:

    අම්මපා මෙයයලා මතක් කොරලා දෙනකම්ම අපිට අමකඋනා නේ???

  6. Buruputha says:

    Ameer Ali kale prakashayak nove tharjanayak bava kavuru kavuruth sihiye thabagatha yuthui. Mama CID eke inna dedhapremi niladharingen illa sitinne me Ameer Ali vahama arrest karanna kiyala. Ohuge prakashaya itha barapathalai. Ashvaya giyata pasuva Isthalaya vahanna ayema ida thiyanna epa.

  7. Gone gota says:

    Sorry wenna ona..

    Me sare oya okkoma gedara yanawa.

    Nagananda raja wenawa!!!!!!

  8. Charles says:

    As long as no unity among Sinhalese others take advvantage of rhat

  9. Mudiyanse says:

    These Muslim crooks only know about those 226 crooks in the parliament.They do not know about the real Sinhalese people. TELLO also warned and challenged Sinhalese people. Modhi in India won the government with pure Hindu votes. Like in Independence in India & Sri Lanka in 1947, 1948, Sinhalese people will show their unity and form a democratic government with only their votes. These 226 crooks can never be with them and Tamil and Muslim crooks can never be in politics, because intellectual Tamils and Muslims will join Sinhalese to form a free Sri Lankan government to Challenge the North and the east!

Main News