සිංහල බෞද්ධ ඡන්ද පදනම දියවෙයි.. හෙළ උරුමය එන ඡන්දෙට දෙමල, මුස්ලිම් අපේක්‍ෂකයින් සොයයි..

January 14, 2017 at 6:48 pm | lanka C news
සිංහල බෞද්ධ ඡන්ද පදනම දියවෙයි.. හෙළ උරුමය එන ඡන්දෙට දෙමල, මුස්ලිම් අපේක්‍ෂකයින් සොයයි..

ජාතික හෙළ උරුමය එළැමෙන පළාත් පාලන මැතිවණය වෙනුවෙන් තරග වදින ලයිස්තු සදහා දෙමල හා මුස්ලිම් අපෙක්ෂකයන්ද ඇතුලත් කිරීමට තීරණය කර ඇත.

එම පක්‍ෂ පළාත් පාලන කමිටු සභාපති බුදුගල ජිනවංශ හිමියන් පවසන්නේ තම පක්‍ෂය දැනටමත් දිස්ත‍්‍රික්ක 18ක් සදහා අපෙක්ෂකයන් තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණ අරඹා ඇති බවයි.

90 views