සිංහල බෞද්ධ ජාතිවාදීන් මෙරටින් තුරන් කල යුතුයි.. නාගදීපය නම ‘නයනතිවු’ නොකලොත් ආණ්ඩුව එලවනවා..

November 26, 2016 at 5:30 pm | lanka C news
සිංහල බෞද්ධ ජාතිවාදීන් මෙරටින් තුරන් කල යුතුයි.. නාගදීපය නම ‘නයනතිවු’ නොකලොත් ආණ්ඩුව එලවනවා..

එක් ජාතියක් විනාශ කිරීම අරමුණු කර ගනිමින් කාලයෙන් කාලයට බලයට එන සිංහල බෞද්ධ ජාතිවාදීන් මෙරටින් තුරන් කර දැමිය යුතු යයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් පවසයි.

මඩකලපුවේ පැවති උත්සවයකදී ඔහු සදහන් කලේ තම පක්‍ෂය නොවිනි නම් උතුර නැගෙනහිර දෙපලාත්වල දමිලයන්ගේ සලකුණක්වත් සොයා ගැනීමට නොහැකි වනු ඇති බවයි.

නාගදීපය දූපතේ නම ‘නයිනතිව්’ ලෙස වෙනස් කර ප‍්‍රකාශයට පත් කලහොත් මේ ආණ්ඩුවට තව දුරටත් බලයේ සිටීමට ඉඩ නොදෙන බවද ඔහු එහිදී පැවසීය.

47 views

21 Comments to “සිංහල බෞද්ධ ජාතිවාදීන් මෙරටින් තුරන් කල යුතුයි.. නාගදීපය නම ‘නයනතිවු’ නොකලොත් ආණ්ඩුව එලවනවා..”

  1. lion says:

    History of North

    The ancient port of Jambukola, the present Sambiliturai, in the Jaffna peninsula that the envoys of king Devanampiya Tissa (250-210) embarked when leaving Ceylon on their mission to the court of Asoka (273-236). (MV. Ch.XI,20-24). It was also at this port that the Theri Sanghamitta and her retinue had disembarked when they came from India with a branch of the Bodhi tree at Buddhagaya during the reign of Devanampiya Tissa. The Theri and her retinue were received by Devanampiya Tissa, who had come to Jambukola from Anuradhapura (MV. XVIII> 1-8, XIX, 23-32). Further the chronicle states that king Devanampiya Tissa built three Buddhist shrines, namely the Jambukola Vihara, the Tissamaha Vihara and the Pacina Vihara and planted a Bo sapling in the Jaffna peninsula (MV.XX.25-27). A gold plate inscription discovered at Vallipuram near point Pedro reveals that during the reign of Vasabha (67-111) the Jaffna peninsula was governed by a minister of that king and that a Buddhist Vihara named Piyaguka Tissa had been built there by that Minister. (EX.IV. 229-237). According to the Mahavamsa (XXXVI.9,36) Kanittha Tissa(167-186) during his reign at Anuradhapura repaired the cetiyaghara of the Tissamaha Vihara in the Jaffna peninsula and king Voharaka Tissa (209-231) during his reign effected improvements to that Vihara. The Culavamase records that king Aggabodhi II(571-604) built a Relic House and a dwelling place named Unhaloma for the monks of the Rajayatana Vihara in Nagadipa and granted a village there for the provision of rice gruel to the monks living there (CV.42.62).

  2. love nature says:

    Sampanthan, Wigneswaran or any other high ranking officials in the TNA, TULF; any other learned member of the Tamil diaspora, to justify their Tamil Eelam Theory:
    If Tamils had their own kingdoms in the North and the East, please explain as to why Robert Knox, who was arrested in Kottiyar (near Trincomalee), was handed over to the Kandyan King, instead of being taken to Jaffna, the so called Capital of Eelam?

    What explanations have you on the Vallipuram Gold Plate, which categorically confirms that the Sinhala King named Vasabha, was ruling Jaffna too, even before the 2nd century BC?
    Do you have any explanations for the existence of three Buddhist Pagodas in the Delft Island and Buddha Foot Prints and caskets found in the Jaffna Peninsula, which were exhibited at the Jaffna Museum?

    How about the Kantharodai Buddhist Temple at Chunnakam which is described as Kaduruboda Temple at Hunugama in the Mahavamsa?
    Historical records in British Museums confirm that most of the Tamils in North and the East were brought to Sri Lanka by the Dutch and British for the purpose of cultivating Tobacco. At first the Dutch brought Tamil workers from India for Tobacco cultivation. These are facts what the Sri Lankan Government should publish and make public even at this late stage.

  3. sunimal says:

    ලංකාවේ උතුරු ප්‍රදේශයේ තිබෙන දූපත් සමුහයෙන් නාගදීපය ඉතා වැදගත් වෙන්නේ එහි පෞරාණික ඉතිහාසයත් , එහි ඇති ආගමික සිධස්තනත් නිසා . නයිනතිව් යනුවෙන් දෙමල බසින් හැදින්වෙන මෙහි ඉතිහාසය බුද්ධ කාලය දක්වා ඇදෙනවා. විජයාගමනයටත් පෙර ශ්‍රී ලංකාවේ යක්ෂ නාග ගෝත්‍රිකයන් හිටි බවට යම් පුරාවෘත්ත වල දැක්වෙනවා . නාගදීපය හා කැලණිය මෙවැනි නාග ගෝත්‍රිකයන් හිටි ස්ථාන ලෙසයි දැක්වෙන්නේ. බුදු රජාණන් වහන්සේ දෙවැනි වර ලංකාවට අවේ මැණික් පුටුවක් අරබයා චූලෝදර හා මහෝදර නම් නා රජවරු අතර ( මේ දෙන්න මාමා බෑනලු) ගැටුම සතයකට පත් කරන්නයි . ඒ බක් පොහොය දිනක.බුදු බණ අස ගැටුම සමතයක පත් කරගත් මේ නා රජවරු ඒ බුදුන්ට පිදු ඒ මිණි පුටුව නිදන් කොට නාග දීප දාගැබ සැදු බව සදහන්ය. .

  4. love nature says:

    භාග්‍යවතුන් වහන්සේ බක් මස අවපසලොස්වක පොහෝ දා උදෑසන හෙළදිව නාගදීපයට වැඩමවා ආකාශයෙහි වැඩ හි`දිමින්, එහි යුධ වැදීමට සූදානම්ව සිටි දෙපසෙහි නාගයන් දමනය කරනු පිණිස මහත් ඝණ අ`දුරක් මැවූ සේක. එයින් නාගයින් බියපත් වූ විට, ඍද්ධිමත් ආලෝකයක් විහිදුවා තමන් වහන්සේ ව ඔවුනට දකින්නට සැලැස්වූ සේක. එයින් ඉමහත් සොම්නසටත්, සැනසීමටත් පත් නාගයෝ සම්බුදු සිරිපා අබියස වැඳ වැටුනහ. ලෝකනාථයන් වහන්සේ දෙරජුන් ප‍්‍රමුඛ නාග සේනාවන් සමඟි කරවීම පිණිස ධර්මය දේශනා කළ සේක. කාකෝලූක, ඵන්දන, වට්ටක ආදී ජාතක දේශනාවන්ගෙන් වෛර කිරීමෙහි ඇති ආදීනවත්, සමඟියේ අනුහස් ද පෙන්වා දුන් සේක. සසරේ ආදීනව, ඊර්ෂ්‍යාව, එකටෙක කිරීමේ නපුර ඉස්මතු කරමින් දහම් අවවාද ලබා දුන් සේක. යුධ වැදීමට සිටි නා රජුන් දෙදෙනා ධර්ම ශ‍්‍රවණයෙන් අපමණ ප‍්‍රීතියට පත්ව, යුද්ධයට හේතු වූ මිණිපළඟ භාග්‍යවතුන් වහන්සේට පූජා කළහ. අහසින් බිමට වැඩම කර එහි වැඩහුන් ලෝකනාථයන් වහන්සේ, නාගයන් විසින් පිළිගැන්වූ, දිව්‍යමය ආහාර පාන වළඳා, අසූ කෝටියක් නාගයින් තිසරණ පන්සිල්හි පිහිට වූ සේක.

    පාරිභෝගික චෛත්‍යයක් ලෙස වන්දනාමාන කිරීමට කිරිපළු රුක සහ මිණිපළඟ නාගයින්ට පවරා දුන් සේක.

  5. lion says:

    අපේ රට සිංහලේ විය යුතුය

    ඔබට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබඅනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    පිය උරුමයෙන් ඔබට රකින්නට රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබේ රට ශ්‍රීලංකාව නොව එය “සිංහලේ රාජ්‍යයි”

  6. lion says:

    අපේ රට සිංහලේ විය යුතුය

    උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසින්ට පවරා දුන්නේ “සිංහලේ රාජ්‍යයි”
    CEYLON ලෙස යලිත් නිදහසින් ලබන්නේ “සිංහලේ රාජ්‍යයි”
    රටේ ඔප්පුව වන උඩරට ගිවිසුමේන් සදහන් වෙන්නේත් “සිංහලේ රාජ්‍යයි”
    සැකයක් ඇතිකරගත යුතු නැත අපේ රට “සිංහලේ රාජ්‍යයි”

  7. Fallen Angel says:

    රජයට මේවා පේන් නැත්තන් අපිම දෙමලුනුයි මුස්ලිම් හැත්තයි එලවලා දාමු.. ඒ කාලෙ වගේ

  8. Boo says:

    “නාගදීපය නම ‘නයනතිවු’ නොකලොත් ආණ්ඩුව එලවනවා..” – දෙමල සන්ධානය

    “නාගදීපය නම ‘නයනතිවු’ කලොත් ආණ්ඩුව එලවනවා..” – සිංහල ජනතාව

    ගෙදර ගියොත් අඹු නසී – මග හිටියොත් තෝ නසී කිවුවලු.

Main News