සිංහල භාෂාව විනාශ කරන්න එපා කරවන්නයි හදන්නේ.. – ‘අපේ සිංහල පන්ති’ ගුරාටත් දැන් තේරෙයි..

October 12, 2016 at 3:00 pm | lanka C news
සිංහල භාෂාව විනාශ කරන්න එපා කරවන්නයි හදන්නේ.. – ‘අපේ සිංහල පන්ති’ ගුරාටත් දැන් තේරෙයි..

උසස් පෙල සිංහල භාෂාව සදහා යෝජිත නව විෂය නිර්දේශයෙන් ගැටලූ ගණනාවක් මතුව ඇති බව උපකාරක පංති දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි.

සිසුන්ට දරාගත නොහැකි විෂය කරුණු ප‍්‍රමාණයක් ඊට ඇතුළු කිරීමට සැරසෙන බව පෙන්වා දෙන ඔහු සිංහල විෂය විනාශ කිරීමටත් සිංහල විෂයට සිසුනට එපා කිරීමෙත් ක්‍රියාවලියක් යයිද කියා සිටී.

ඔහු මෙම චෝදනා එල්ල කරන්නේ 2019 උසස් පෙළ සදහා හදුන්වා දීමට නියමිත සිංහල විෂය නිර්දේශය සම්බන්ධයෙනි.

255 views
Main News