සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී ෂාෆිගේ කලබලකාරී හැසිරීමක්.. කුරුණෑගල රෝහලේ ශල්‍යාගාර හෙදියෝ සාක්‍ෂි දෙති..

June 19, 2019 at 2:10 pm | lanka C news
සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී ෂාෆිගේ කලබලකාරී හැසිරීමක්.. කුරුණෑගල රෝහලේ ශල්‍යාගාර හෙදියෝ සාක්‍ෂි දෙති..

වෛi ෂාෆි ෂෙහාබ්ඞීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය ඉතාම සැක සහිත තත්ත්වයක පැවැති බවට

ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇත.

ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට එම විමර්ශන කණ්ඩායම හමුවේ ෂාෆි වෛiවරයාගේ මෙම සැක කටයුතු කි‍්‍රයාවන් පිළිබඳ ප‍්‍රකාශ ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් තවත් හෙදි නිලධාරිනියන් 30 දෙනකුගෙන් ඉදිරි දිනවලදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

වෛiවරයා සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල මවුවරුන් වඳ භාවයට ලක්වන ආකාරයෙන් විවිධ කි‍්‍රයාවන්වල නිරත වූ බවට දැඩි සැකයක් මතුව තිබූ බවද එම හෙදි නිලධාරිනියන් රෝහල් කමිටුව හමුවේ ලබාදුන් කටඋත්තරවල සඳහන්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියි.

සිංහල මවුවරුන් සිසේරියන් සැත්කම් සඳහා භාජනය කරද්දී වෛi ෂාෆි අනවශ්‍ය කලබලයක් ඇති කරන බවත් ඒ අතරතුරදී ඔහු මෙවැනි කි‍්‍රයාවල නිරතවන්නට ඇති බවට සැකකරන බවත් එම හෙදියන් ප‍්‍රකාශ කර තිබේ.

ෂාෆි වෛiවරයා මෙසේ කලබලකාරී ලෙස සිසේරියන් සැත්කම් කරද්දී තමන්ද දැඩි අපහසුතාවට පත්වූ බව ඇතැම් හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

සිංහල මවකට සිසේරියන් සැත්කමක් කිරීම සඳහා ෂාෆි වෛiවරයා විනාඩි 13-15 ක් අතර ඉතාම කෙටි කාලයක් වැයකරන අතර මුස්ලිම් මවක් එම ශල්‍යකර්මය සඳහා භාජනය කිරීමට විනාඩි 35-40 ක් අතර කාලයක් වැය කරමින් ඉතාම ක‍්‍රමානුකූලව එම සැත්කම් කර ඇති බව හෙදි නිලධාරිනියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී ඇතැයි කුරුණෑගල රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

මුස්ලිම් මවක් සිසේරියන් සැත්කමක් සඳහා භාජනය කරද්දී ශල්‍යාගාරය මුස්ලිම් දේවස්ථානයක ස්වරූපය ගන්නා බවද එම ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

මුස්ලිම් මවකට දරුවකු උපදින අවස්ථාවේ ෂාෆි වෛiවරයා එම දරුවා දෑතින්ම ඔසවාගෙන ආගම සිහි කරමින් යාඤා කරන බවද කුරුණෑගල රෝහල විසින් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

වෛi ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත්කර ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.

රෝහල් කාර්ය මණ්ඩලය මෙම ප‍්‍රකාශ ලබාදී ඇත්තේ එම විශේෂ කමිටුව හමුවේය.

ෂාෆි වෛiවරයාගේ මෙම කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එම විශේෂ කමිටුව කුරුණෑගල රෝහලේ තවත් වෛiවරුන් හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ඉදිරියේදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

කුරුණෑගල රෝහලේ ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනකු පොලිසිය හමුවේ ප‍්‍රකාශ ලබාදෙමින් ෂාෆි වෛiවරයා නිවැරදි බව පැවසූ බවට ඇතැම් මාධ්‍යවල පළවූ ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල රෝහලේ බලධාරීන් පවසන්නේ ෂාෆි වෛiවරයා බේරා ගැනීම සඳහා කැපවී සිටින ඇතැම් පුද්ගලයන් මෙවැනි අසත්‍ය ප‍්‍රවෘත්ති විවිධ මාධ්‍යවල පළ කරන බවයි. ෂාෆි වෛiවරයාගේ කි‍්‍රයා කලාපය පිළිබඳව නියම සත්‍ය තවත් දින කීපයකින් රටටම හෙළි කරන බවද රෝහල් බලධාරීහු කියා සිටිති.

– divaina

38,422 Viewers

14 Comments to “සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී ෂාෆිගේ කලබලකාරී හැසිරීමක්.. කුරුණෑගල රෝහලේ ශල්‍යාගාර හෙදියෝ සාක්‍ෂි දෙති..”

  1. Shasi says:

    මේක සිංහල දොස්තර කෙනෙක් කරනාන්ම් මෙලහකටත් අපිට ආර්ථික සම්බාදක පනවල
    හකීම් ලොක්කා ලෝකෙපුරා කියෝලා ලෝක සෞක්‍ය සන්විනදනය (WHO) ලෝක රතු කුරුස හමුදාව අපේ රට වටලලා තියෙයි

    • Janaka says:

      එලබෙන මැතිවරන සදහා මයිත්‍රී, රනිල් මහින්ද යන තිදෙනාම මුස්ලිම් චන්ද වලට තිබෙන කෑදර කමනිසා ඔය රිශාඩ්, සාෆි, හිස්බුල්ලා ලට තිබෙන පරීක්ශන ඔක්කොම යටගහනව.

      • එතකොට තොපේ ලප කුමාරයා එහෙම නැද්ද. ඌ මේ වනකන් මේ සිද්ධිය ගැන දන්නෙම නැත. පහුගිය හැම මැතිවරණයකදීම ලප කුමාර තිරය පිටුපස සිට රිෂාර්ඩ් ලා රනිල්ලා සිරිසේනලා එක්ක තමයි හිටියේ. තවමත් ජෙප්පෝ උන්ගේ රෙද්ද අස්සෙම තමයි.

  2. Trumpets says:

    1994 චන්ද්‍රිකා බලයට ආවාට පසු සෞඛ්‍යය ඇමති වුන පවුසි මුස්ලිම් කාන්තාවන් සදහා වෙනමම රෝහලක් ඉල්ලා සිටියා දෙමටගොඩ පිහිටුවීමට. වෙලාවට අනික් එවුන් කැමති වුනේ නෑ.
    අනිවාර්යයෙන්ම ලංකාවේ සියලු ජාතීන්ට එකම නීතියක් පිහිටුවිය යුතුයි .

    මුස්ලිම් පවුලක උපත් ගනන දෙකකට සීමා කල යුතුයි …

    • Saman says:

      සියලු ජාතින්ට එකම නීතියක් කියල ඊ ලගට උබ කියන මුස්ලිම් එවුන්ට විතරක් දරු දෙදෙනෙක්ට සීමා කරන්න 😀 😀

  3. Open mind says:

    මේ නිරීක්ෂණයන් කළින් ම ඉහළට දැන්වූයේ නම් කොපමණ අගේ ද ? වගකීම පැහැර හැරීම පිළිබඳ ව නීතිය කුමක් ද ?

  4. Orkawa maranadanduwamakata pat kala utue.esey kirimata vrooodayak ennney nama aa ciyalu dena mey waradata kamati aya sey salakaa ciyalu denatamat danduwam kala utuue.

  5. Jagath Silva says:

    When some people started questioning the veracity of the news, they were put to silence by an academic attached to the Medical Faculty of the Rajarata University. He publicly opined that when caesarean operations are performed by a specialist gynaecologist, he could surreptitiously damage the fallopian tubes of the woman making her permanently sterile. This academic was a lecturer in pharmacology and not in gynaecology, but since he was a university don, his voice gave credence to the vague news already created for consumption of gullible people.

  6. Jagath Silva says:

    divainata kyanna ethhe DIG

  7. Sinhalaya says:

    මේ ඇස් දැකපු දෙයක් තමයි මුස්ලිම් ළමයෙක් හම්බ උන හැටියේම ඒ ළමයාගේ කනට කරලා කියන්නේ අල්ලා හුඅක්බර් කියල තුන් සැරයක් . මුස්ලිම් කෙනෙක් මැරිලා වල ඇතුලෙන් තියල ඔලුවේ තියන රෙද්ද බුරුල් කරලා මිනියේ කනට කරලා කියන්නෙත් අල්ලා හුඅක්බර් කියල. මුන් වගේ මෝඩ ජාතියක් ඉපදිච්ච හැටියේ ඇස් අරින්නත් ඉස්සෙලා මොනවා තේරෙනවද. මැරිච්ච එකට මොනව අහෙනවද. මිත්‍යා දෘස්ටිකයෝ.

  8. sathya says:

    සිංහල මවකට සිසේරියන් සැත්කමක් කිරීම සඳහා විනාඩි 13-15 ක්
    මුස්ලිම් මවකට සිසේරියන් සැත්කමක් කිරීම සඳහා විනාඩි 35-40 ක්

  9. Dilshan says:

    This man should get deth penalty for what he had done. If government cannot give it the public must protest.

  10. Roshan says:

    Hema hospital walama vog la gen orasna Kala uthui

  11. Sun says:

    Did the minister have shown any commitment to resolve the problem. Or shown genuine interest to tackle it and punish the wrong doer. I do not know any doctor who is supporting the minister regarding the issue. What are the things so far developed in the health sector rather than talking and protecting the wrong doer to get the vote through misleading.

Main News