සිංහල-මුස්ලිම් අවුලට වගකියන්න ඕනෑ අගමැතියි-සාගලයි-පොලීසියයි..- ජනපති කියයි..
May 24, 2017 at 1:20 pm | lanka C news
මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයන්ට පහර දීම හා බොදුබල සේනා ක්‍රියාකාරීත්වය සම්බන්දයෙන් ශ්‍රිලනිප බේරුවල ආසන සංවිධායක අන්ජාබ් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති එම පක්ෂ මධ්‍යම කාරක සභාවේදී විවේචනාත්මකව අදහස් පල කර තිබේ.
මහින්ද රාජපක්ෂ පාලන කාලයට වඩා අද වන විට මුස්ලිම් ජනතාව ප්‍රශ්නවලට මුහුණු පා ඇති බවත් ඊට කිසිදු පිරිතුරක් ආණ්ඩුවෙන් මේ වන තෙක් ලැබී නැති බවත් ඔහු පෙන්වා දී ඇත.
උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්නද ඊට පක්ෂව අදහස් පල කරමින් පෙන්වා දී ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේදී ඉස්ලාම් ආගමික ඉදිකිරීම් කිහිපයක්ම විනාශ කර ඇති බවයි.
මෙහිදී තරමක් කෝපයෙන් මෙන් ජනාධිපතිවරයා ‘ ඕකට මමද වගකියන්න ඕන. ඕකට වගකියන්න ඕන පොලීසිය. පොලීසියට වගකියන්නේ කවුද සාගල රත්නායක. සාගල කාගෙද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙ. ඒගොල්ලො තමයි මේකට වගකියන්න ඕන’ යයි අදහස් දක්වා ඇත.
මයි තූනයා අනාගන්න යනවද එහෙම නැත්නම් වන වනාගන්න යනවද
එතකොට විධායක ජනාධිපති කවුද තාම මහින්දද?
ඔබ සැමගේම දැනගැනීම සඳහා පමණකි…,
මෑතකදි කරන ලද දරු උපත් දත්ත අනුව
ලංකාවේ උපත ලද සිංහල ලමයි ප්‍රතිශතය = 42 %
ලංකාවේ උපත ලද මුස්ලිම් ලමයි ප්‍රතිශතය = 58 %
පිලිතුර වර්ෂ 2030 වනවිට ලංකාවේ 58 % ඉන්නේ බහු ජාතියක් ලෙස මුස්ලිම්..!
අපේ සිංහල අය නටල බඳින කොට කාලය හරි,,!
ඒ වනවිට මුස්ලිම් අය අඩුවයසෙන්ම බැඳල අඩුම වශයෙන් ලමයි තුනක්වත් හදලය…!!
Methana inne pissu aya kiyala hithuwada ?
Of course muslim women are breeding machines. Sometimes father doesn’t know the names of his children. They are just popping kids like pigs. But we sinhalese have kids and we like to educate them and raise them like valuable people to the society.
If so ,what’s the purpose of your executive power? Bloody nonsence!
This is the MS theory. He is doing nothing ( do only Document works ) so never going to be blamed.
හිටපු අගැමති දි.මු ඡයරත්න එක පෑන් පාරෙන් පන්නලා රනිල්ව අගමැති කලෙත්, ඒ ගැම්මෙන්ම මැතිවරණයට ගිය රනිල්ට චන්දෙන් දිනන්න මග පෑදුවෙත් කව්ද කියලා මං තාම හොයනවා…
සිංහල මිනිස්සූ දෙමල රටකට ඇවිල්ලත් නහැ ඒ වගේම මුස්ලිම් රටකට ඇවිල්ලත් නැහැ ඔය දෙගොල්ලන්ම සිංහල රටට ආවේ සිංහල මිනිස්සුන්ගේ ආරාධනයකින නොවේ ඔය දගොල්ලන්ට සිංහලුන්ගේ රටට එන්න කියා බුලත් දුන්නේ නැහැ අනුන්ගේ ගෙදරක ආරාධනාවකින් තොරව පැමිනීම සහ එහි ඉදීම ලැජ්ජාවට කරුනකි සිංහලුන්ගේ රටේ සිංහලුන්ට ඕන විදියට ඉන්න බැරිනම් සිංහලුන්ගේ රටෙන් ගියාට අමනාප නැත
ඒක ඇත්ත. වසර දහස් ගණනක් සිංහලයන්ට උරුම වූ මේ මව්පොලොව දැන් සිංහලයන්ට අහිමි කරන්නයි යමපාලනය උත්සාහ ගන්නේ. කවුරුත් අවදියෙන් සිටිය යුතු කාලයකි එළඹ ඇත්තේ.
meka Sinhala rata anik un inna one Sinhala rate vidiyata
අන්න හරි ජනාධිපතිතුමනි,ගහන්න ඕන තැනට රිදෙන්නම ගහන්න ඕන.ඔබ තුමා නිවැරදි තීරණ ගන්න බව අපි දන්නව.මම හැමදාමත් කිව්ව විදියටම ඔබ තුමා රට හරි මගට ගන්න බව මට නම් විශ්වාසයි.
Get lost Champa. We no longer care what you are saying. You have lost all credibility so please take your propaganda somewhere else.
ඉතින් රනිල්ව අගමැති කලේ අපිද? ජනාධිපතිවරනයෙන් දිනල ඒකට හරියන්න කිිසිම සාධාරන නීතියක් නැතුව අගමැති කරල දැන් අපිට කියනව……
කැබිනට් එක නෙමෙයි අගමැතිවයි අයින් කරන්න තියෙන්නෙ….මහ බැංකුව හොරා කෑවට….ඒක වහන්න බොරු කැබිනට් සංශෝධනයක් කියල එකක් කලා…..
අපිනම් ඕවට රැවටෙන්නෙ නැහැ…
දැන් එතකොට පන්සල් කඩන,පැරණි විහාර විනාශ කරන,පන්සල් වලට අයිති ඉඩම් අල්ලන මුස්ලිම් උන් කිසිම වරදක් කරලා නැහැ ? කෙලින් කියන්න බැරි පො…යෝ
Ithin honda nathannam cabinet maruwedi dennawama iyne karala daanna thibunane kiyawa kiyawa inne nathuwa. Boru show.