සිංහල-මුස්ලිම් ජාතිවාදී සිවිල් යුද්දයක් අත ළගයි..

June 13, 2017 at 11:20 am | lanka C news
සිංහල-මුස්ලිම් ජාතිවාදී සිවිල් යුද්දයක් අත ළගයි..

ශ‍්‍රී ලංකාව තුල සිංහල-මුස්ලිම් සිවිල් යුද්දයක් අත ළග බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

ජාතිවාදී අරගල නිර්මාණය කරන කණ්ඩායම් හා පුද්ගලයින්ට රජය රැකවරණ සපයන නිසා මෙම තත්වය වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

405 views
Main News