සිංහල සින්දු කියන- දෙමළෙන් ඉගෙන ගන්න… සුරතල් පොඩි පුතුනේ -සමාවෙයන් හෙළ දෙරණේ..
July 27, 2018 at 8:40 am | lanka C news
මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය ෆේස් බුක් පිටුවට එක් කර ඇති වීඩියෝවක් සහ ඒ වෙනුවෙන් ලියා ඇති කවි පදයක් සමාජ ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් ඇත.
මන්නාරම දිස්ත්‍රික්කයේ සිලාවතුර සිංහල ගම්මානයට වෛද්‍ය කඳවුරක් පැවැත්වීමට සහ වියලි ආධාර බෙදා දීමකට එහි ගිය අවස්ථාවේ ගම් වැසි මවක දැක්වූ අදහස් වීඩියෝවේ දැක්වේ.
සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට අවස්ථාවක් නැති නිසා දෙමළ භාෂාවෙන් සිය පුතුට අධ්‍යාපනය ලබා දෙන බව එම මව පවසයි.
සිංහල චන්දවලින් බලයට ඇව්ත් සිංහලයට දෙන තෑග්ග ලැජ්ජයි වරෙල්ල 2020 ජනදිපතිවරණයට
පරමා,උඹ ඔක්කොටම කලින් සිංහල හෝ ,දෙමළ හෝ ,අරාබි හෝ කුමන හෝ ඉස්කෝලෙකට පලයං,උඹේ මොලේ ක්‍රියා විරහිත වෙලා තියෙන්නෙ පුන්නක්කුම බීල.
උතුරේ සිංහලයන්ට Land ne ….