සිංහල හමුදා විසින් දෙමළ ජනතාව 140,000ක් ඝාතනය කලා.. හමුදාව උතුරෙන් ඉවත් කරගනු..-TNA

March 24, 2017 at 11:20 am | lanka C news
සිංහල හමුදා විසින් දෙමළ ජනතාව 140,000ක් ඝාතනය කලා.. හමුදාව උතුරෙන් ඉවත් කරගනු..-TNA

උතුරු පලාතේ රදවා සිටින යුද හමුදාව ඉවත් කළ යුතු බව දෙමල සන්ධනායේ වන්නි දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එස්.සිරිකරන් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

යම් හෙයකින් එසේ කළ නොහැක්කේ නම් හමුදා භට පිරිස් අඩු කළ යුතු යයිද ඔහු කීය.

‘140,000කට වැඩි දෙමළ ජනතාවක් ඝාතනය කළේ සිංහල හමුදාව විසිනුයි.ඔවුනට තවම සාධාරණය ඉටුව නෑ’ යයිද ඔහු පෙන්වා දුන්නේය

81 views
Main News