සිංහ පරපුරේ රණ විරුවෙක් කටඋත්තර දෙන්න එයි.. ජනපතිට පත්තරෙන් බලාගන්නැයි අභීතව කියා එයි.. [Video]

October 21, 2016 at 12:01 am | lanka C news
සිංහ පරපුරේ රණ විරුවෙක් කටඋත්තර දෙන්න එයි.. ජනපතිට පත්තරෙන් බලාගන්නැයි අභීතව කියා එයි.. [Video]

මෙරට ක‍්‍රියාත්මක තුන්වන පන්තියේ දේශපාලන වැඩ නිසා අවංකව ජීවත් වන හමුදා නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට ඉතාමත් කණගාටුදායක තත්වයක් යයි හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පවසයි.

2014 වසරේ සිදු වූයේ යයි කියන රාජ්‍ය මුල්‍ය අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

හමුදා ප‍්‍රධානීන් ප‍්‍රශ්න කිරීමට කැදවීම ගැන ජනාධිපතිවරයා විරෝදය පල කර ඇති බව මාධ්‍යවේදීන් ඔහුට මතක් කර දුන් අවස්ථාවේදී හිටපු හමුදාපතිවරයා ක්‍ෂනිකව කියා සිටියේ ‘එතුම හෙට අනිද්ද පත්තරෙන් මේ ගැන දකී’ කියායි.

28 views

19 Comments to “සිංහ පරපුරේ රණ විරුවෙක් කටඋත්තර දෙන්න එයි.. ජනපතිට පත්තරෙන් බලාගන්නැයි අභීතව කියා එයි.. [Video]”

  1. Nimal says:

    Respect you sir !
    You are lion for us for ever!
    Bless you Nobel triple gems

  2. Notthischange says:

    Athi wishishtai sir… We are with you…

  3. yaka says:

    කෞරු හරි රජ පුතෙක් ඔය පහර අර්ප්පයව කම්බුස් කල දවසට මෙ ප්‍රස්නෙය් ටික ටික එවර වෙවෙ.රනිල ගෙන් වේඩක් නෙහෑ.ඌ පොනි ටමෙ.අරාර්ප්පය නරකාදියට ගිය දවසට ඔක්කම හරෙ.මූ පහර අර්‍රප්පය මූකුත් නොදන්න බබා වග්වෙ කට කරන්නෙ අපෙය් රටෙ මීහරක්කු වෑඩී නිසා.

  4. Champa says:

    මේ විලබීත කොමිසමයි, FCID එකයි, අල්ලස් කොමිසමයි පත් කරපු සහ පාලනය කරන රනිල්ව ගෙදර නොයවා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ.

    රට විනාශ කරන, ජාතිය විනාශ කරන, බුද්ධාගම විනාශ කරන, රණවිරුවන් දඩයම් කරන, හාමුදුරුවරු දඩයම් කරන සැබෑ අලුගෝසුවා රනිල් බව දැන් දැනත් රනිල්ව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ ජාති ද්‍රෝහීන්. දේශද්‍රෝහීන්. ජීවිත පූජාවෙන් රට බේරා ගත්ත රණවිරුවන් ගැන තැකීමක් නැති එවුන්.

    රනිල්ට විරුද්ධව රටේ ජනතාව පෙළ ගස්සන්න මම ලැහැස්තියි. තිමිර පට වලින් වහල තිබුණ ඇස් ඇරලා, නියම පින්තූරේ දකින මිනිස්සු රනිල්ට විරුද්ධ වෙයි. රනිල් විනාශ කරන රට බේරා ගන්න විධායක ජනාධිපතිව දැනුවත් කරන්න මම ලැහැස්තියි. මම දැන් ඉන්නේ රනිල්ගෙන් රට බේරා ගන්න තියෙන අවසාන තුරුම්පුවේ. මාව මේ තැනට ගේන්න හේතුව රටටම කියලා ඉවරයි. ආයේ ඒ ගැන කතා කරන එක අප්‍රසන්නයි. මම ආපහු හැරෙන්නේ නැහැ.

    මම ස්වාධීන පුද්ගලයෙක්. මම තීරණ ගන්නේ මට ඕනේ විදියට. මට හරියි කියලා හිතෙන විදියට. මම කාගෙවත් අනුගාමිකයෙක් නෙමෙයි.

    එදා ඉඳලම කියපු දෙයක් තියෙනවා. මං හැමදාම වැඩ කලේ තනියම. මම හරියි කියලා හිතපු දේවල් වලට උපරිම සහයෝගය දුන්න. සමහරු හිතා ඉන්නවා මම ඒ ගොල්ලන්ගේ කල්ලි වල කියලා. කාලෙකට ඉස්සෙල්ලත් ඔහොම කතාවක් ආපු වෙලාවක මම පැහැදිලි කරල දුන්න ඕක.

    මම අව්ව තියෙන වෙලාවට මෙතනට ඇවිල්ලා, වැස්සට වෙන තැන්වලට ගිය කෙනෙක් නෙමෙයි. විමල් 2015 පෙබරවාරි 18 මේ සටන පටන් ගත්ත දවසේ ඉඳලා අව්වෙයි වැස්සෙයි දෙකේම මම මෙතැන ඉන්නවා. දාල යන්න කිසිම අදහසක් නැහැ.

    විවේචන, මඩ, අවලාද වලට මම බය නැහැ. දුර්වල චරිත වලට මම හැමදාම අනුකම්පා කරනවා. පහර දෙන්නේ නැහැ. මම කවදාවත් අනිත් මිනිස්සු ගන්න තීරණ වෙනස් කරන්න උත්සහ කරලා නැහැ. මම කරන්නේ දැනුවත් කරන එක. තමන්ට කැමති තීරණයක් ගන්න මට වගේම අනිත් හැමෝටමත් තියෙන අයිතියට මම ගරු කරනවා. කියන්න තියෙන දේ කෙලින් කියන්න මට හැමදාම කොන්දක් තිබුනා. ඉස්සරහටත් එහෙමයි.

    එදා වගේම, මම සහයෝගය දුන්නු “සටන් පාඨ” වල මම අදත් ඉන්නවා. මම කවදාවත් පුද්ගලයන්ට සහයෝගය දුන්නේ නැහැ. මම සහයෝගය දුන්නේ ඒ පුද්ගලයෝ පෙනී හිටපු “සටන් පාඨ” වලට. “මම හිතන විදියේ” කිසිම වෙනසක් වෙලා නැහැ. වෙනස වුනේ කොතනද කියල මගේ කාලය නාස්ති කරන එකේ තේරුමක් නැහැ.

  5. geeth says:

    Ape iskole kollek.. maliyadeva

Main News