සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න..
October 5, 2016 at 10:40 am | lanka C news
සිගරැට් මිල වැඩි කල නිසා අරක්කු බොන්නැයි සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දුම්වැටි මිල ඉහල දැමීම ගැන ඇමතිවරයාගෙන් කල විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.
‘අවශ්‍ය නෑනේ සිගරට් බොන්න. අරක්කු ටිකක් බොනවකම් ඊට වඩා හොදයි’ යයි ඇමතිවරයා එහිදී පැවසීය.