සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න..

October 5, 2016 at 10:40 am | lanka C news
සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න..

සිගරැට් මිල වැඩි කල නිසා අරක්කු බොන්නැයි සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දුම්වැටි මිල ඉහල දැමීම ගැන ඇමතිවරයාගෙන් කල විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.

‘අවශ්‍ය නෑනේ සිගරට් බොන්න. අරක්කු ටිකක් බොනවකම් ඊට වඩා හොදයි’ යයි ඇමතිවරයා එහිදී පැවසීය.

39 views

15 Comments to “සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න..”

  1. siril says:

    පාන් කන්න බැරිනම් කේක් කාපල්ලා කිව්වලු …මේ ඇමතිතුමාට මම කියනවා …. වාහේ වෙයන් .________……අර පාර්ලිමේන්තුවේදී එක දවසක් විමල් මන්ත්‍රීතුමා කියපු එක

    • හර්ෂණ says:

      අනේ ඇත්තටම මේ මිනිහාට ක්‍රිස්තියානි කටයුතු ඇමතිකම දුන්නේ කවුද ?මේ වගේ මිනිස්සු නිසා ක්‍රිස්තියානි ආගමිකයන්ටත් නින්දාවක් .මම බෞද්ද නමුත් මම දන්නවා ක්‍රිස්තියානි ,කතෝලික පුජක පක්ෂය බොහොම මහන්සි ගන්නවා මේ රටේ මිනිස්සුන්ගේ තිබෙන බේබදුකම නැති කරන්න බොහෝ ඉරිදා දේව මෙහෙයන්ගේ මේ ගැන ඔවුන් දේශනා පවත්වනවා .ඒවගේම ඔවුන් සමහර කතෝලික පැතිවල මිනිසුන්ව දැනුවත් කරන්න ගෙන් ගෙට යනවා . එම පුජකතුමන්ලා එසේ මහන්සි වෙද්දී මේ ක්‍රිස්තියානි කටයුතු බාර ඇමතිවරයා කියනවා රටේ මිනිසුන්ට මත්පැන් බොන්න කියල .මේ මෙයා මේක කියපු පලවෙනි වතාව නෙවෙයි .මේක කතෝලික ,ක්‍රිස්තියානි බැතිමතුන්ට වගේම ජේසුස් වහන්සේටත්,ක්‍රිස්තියානි දහමටත් කරන අගවුරවයක් .වැඩි දුර නොසිතන කතෝලික පල්ලියේ මිනිසුන් යහමගට ගැනීමට දරන උත්සාහය දන්නේ නැති පුද්ගලයන් මෙයාගේ මේවගේ ප්‍රකාස නිසා ක්‍රිස්තියානි දහම ගැන සම්පූර්ණ වැරදි චිත්‍රයක් ලබාගන්නවා .මේ රටේ කිතුනුවන් මොහුට විරුද්දව උද්ගෝෂණය කලයුතුයි .නව පාප්වහන්සේ මොහුගේ මේ වගේ ප්‍රකාස ගැන දන්නවනම් මොහුව වතිකානුවට වැද්ද ගන්නේ නෑ

  2. john says:

    pls remove his christian ministry it is bad for christians in this country..act like a idiot talk like a idiot……

  3. අබරන් සීයා says:

    අරක්කූ බොන්න ජනතාවට යෝජනා කරන මේ වගේ අධමයන් තමයි යහපාල නේ ඇමති වරු කොටියා රට අල්ලන්ගන්න හදන එක පුදුමයක්ද ?
    අහෝ රටකට සිදුවූ අපරාධයක තරම …….

  4. LION says:

    ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් වහාම ඇමති ධුරයෙන් ඉවත් කරනු ඔහු අපේ රටේ ජනතාවට නරක ආදර්ශයක්

  5. CAT says:

    He had great success being a total idiot.
    What a joke this Yahapalana ?

  6. BigG says:

    madana modaka kapan DIGITAL karannath hodaine

  7. Alapaluwa says:

    මේවගේ අන්ධබුතකයන්ව ගෙන්වා සාකච්චා කිරීම නියම කාලය කාදමිමක් මිස වෙනත් දෙයක්නම් සිදුනොවේ.මොකද මේ තිරිසනාගෙන් යමක් විමසුවොත් එයට උත්තර දෙන්න මොළේ කළදක්වත් නැති අමනයෙක් විදියටයි.සමහර විට එය හරිවියහැකියි මොකද වියග්ග්‍ර වලින් මොළේ මැරිලා ඇත්තේ.එමනිසා අපේ මද්ධද්‍ය අයගේ කාලය නිකරුනේ කානොදමන්න.

  8. Dickie Bird says:

    Yahapalanaya has many jokers now…………
    They are all following their Clownish leader who behaves like a joker in Paliament.

  9. Long John says:

    සිගරට් බොන්න බැරි නම් අරක්කු බීපල්ල​.ඒකටත් අකමැති නම් වරෙල්ල මාත් එක්ක ගහමු ව්‍යාඝ්‍රා???

  10. Upul says:

    I have no idea why journalists go for this guy’s media briefings…? This is the most despicable empty headed MORON in this entire country I suppose.

Main News