සිගිත්තා මරා දමා පියාත් දිවා නසාගනී.. පවුලේ තිදෙනෙකුද කපා කොටා දමලා..
May 31, 2018 at 6:24 am | lanka C news
තම පවුලේ තිදෙනෙකුට කැපුම් කුවාල සිදු කර තම දරුවාද මරා දැමූ පුද්ගලයෙකු සිය දිවා නසාගෙන තිබේ.
ඊයේ පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇත්තේ බිංගිරිය ඉහළ කඩිගමුව ප්රදේශයේය.
තම බිරිඳත්, ඇයගේ මව හා පියාටද මෙසේ කපා කොටා තුවාල කර තිබේ.
බරපතළ කැපුම් තුවාල ලැබූ තිදෙනා රෝහල්ගත කර ඇත.