සජිත්ගේ මව හේමා දුරකතකනයෙන් රනිල් අමතයි.. සජිත් ගැන සහතිකයක් දෙයි..
September 11, 2019 at 11:20 am | lanka C news
එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ මන වන හේමා ප්‍රේමදාස මහත්මිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වෙයි.
එජාප සමගිය ගැන එහිදී ඔහුන් සාකච්චා කල බව සිරිකොත ප්‍රකාශකයෙක් අප වෙත පැවසීය.
සජිත් පේ‍්‍රමදාස මහතා කිසිසේත්ම එජාපය හැර දා නොයන බවත් ඔහු වටා ඉන්නා පිරිස විසින් ඊට බල කරමින් ඇතැයිද ඇය සදහන් කල බවත් ප්‍රකාශකයා කීවේය.