සජිත්ගේ මව හේමා දුරකතකනයෙන් රනිල් අමතයි.. සජිත් ගැන සහතිකයක් දෙයි..

September 11, 2019 at 11:20 am | lanka C news
සජිත්ගේ මව හේමා දුරකතකනයෙන් රනිල් අමතයි.. සජිත් ගැන සහතිකයක් දෙයි..

එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ‌ප්‍රේමදාස මහතාගේ මන වන ‌හේමා ‌ප්‍රේමදාස මහත්මිය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

එජාප සමගිය ගැන එහිදී ඔහුන් සාකච්චා කල බව සිරිකොත ප‍්‍රකාශකයෙක් අප වෙත පැවසීය.

සජිත් පේ‍්‍රමදාස මහතා කිසිසේත්ම එජාපය හැර දා නොයන බවත් ඔහු වටා ඉන්නා පිරිස විසින් ඊට බල කරමින් ඇතැයිද ඇය සදහන් කල බවත් ප‍්‍රකාශකයා කීවේය.

60,264 Viewers

9 Comments to “සජිත්ගේ මව හේමා දුරකතකනයෙන් රනිල් අමතයි.. සජිත් ගැන සහතිකයක් දෙයි..”

  1. අනේ පව්..මෙපමන දවසක් දයාබර පියාණන්ගේ කෙරුවාව පතුරු ගහල බැලුවා..රනිල් නෙවෙයි සත පහකට ගනන් ගත්තෙ..හිටපු ආර්‍යාව ලවා වත් කියවල බලමු රනිල් අහයිද කියල..
    නයි කයිද රෝස් පාං කිව්වලු..

  2. Ranjan says:

    Like him no children for him too.

  3. RAYMOND says:

    අම්මා අනික් අය පවා දීලා

  4. වැඩ්ඩා says:

    අන්තිමට හේමාගේ කොලුවා උනා නේද. ඒක තමා ඇත්ත තත් වය. උඹට බෑ ඔහොම හිටපං පුතේ කියන්න ඇති.

  5. Araliya says:

    Ekane me anek aya sajiyawa nomaga yawanawa e. Den ithin amma puthawa bera gaththa. Anek ayata abasaranai.

  6. නුවරකොල්ලා says:

    මේ අම්මණ්ඩි සැමියා ඉන්දෙද්දි කෙළපු පිස්සු ජනතාවට අමතක නෑ. රනිල් නැත්නම් කරු ජයසූරිය ජනාධිපතිකමට ඉල්ලන්න. පැරදුනත් ගොඨාභයට නෙ.

  7. මඩයා says:

    ඉපැරණි ආර්යාතොමෝ වෘකයෙකුගෙන් කරන මෝඩ ඉල්ලීමක්. ඔහු බලාගෙන ඉන්නෙත් සිහින ජනාධිපති යනකං.

  8. sirisena kure says:

    appo meya edawas wala araliya madurayi janapathi madurayi dekama wansuwa, natapu natili parana minissunta mathakayi. unp eka minissunta apama kereuwe meyage premadasayi meyayi.

  9. MD says:

    Ranil hodin beragamuda?nathnam camera man wage sadahatama nida gamuda kiyala ahuwada manda.

Main News