සිට කුටියේ සිට බදියුදීන් දුරකතන ඇමතුමක.. ජේලර්ලා දැක විසි කරයි…

September 2, 2021 at 6:20 pm | lanka C news
සිට කුටියේ සිට බදියුදීන් දුරකතන ඇමතුමක.. ජේලර්ලා දැක විසි කරයි…

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතා සතුව තිබී නවීන ජංගම දුරකතනයක් සොයා ගෙන තිබේ.

බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ කුටිය සෝදිසි කරන අවස්ථාවේදී මන්ත්‍රීවරයා එම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් සිට තිබේ.

නිලධාරීන් දුටු වහාම ඔහු එම දුරකථනය ජනේලයෙන් එළියට විසි කර ඇත.

36,269 views

11 Comments to “සිට කුටියේ සිට බදියුදීන් දුරකතන ඇමතුමක.. ජේලර්ලා දැක විසි කරයි…”

  1. nim says:

    මේ බබාට සලකන්න ඕනේ තව හොදේ

    • Alponso says:

      රිශාඩ් මචන් උබට 7වෙනිදට ශුවර් එකට ඇප ලැබෙනවා .ඔය පෝන් එක අල්ලපු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාම මෙලහකටත් ආන්ඩුවේ ප්‍රභලයින්ට කියල ඔහුන් යාපනයට මාරුකර අවසන්. කාදිනල්ටත් උබට ඇප දුන්නට කිසිම ප්‍රශ්ණයක් නෑ. හරීන් හරහා ලොකු ඩීල් එකක් දාල තිබෙන්නේ. කාදිනල්ට ඇරියස් එක තිබෙන්නේ බෞද්ධයෝ සමග .

      • Daya says:

        ඇයි හත්වෙනිදා වෙනකොට 3% ආණ්ඩුවක් පිහිටවනවද?

  2. බූරු පුතානෝ says:

    මේකෙන් පෙනෙන්නේ බදියුදීන්ට විරුද්ධව ඔහු කල වැරදි සඳහා කිසිදු දඬුවමක් නොදෙන බවයි. මෙහෙකාර සේවකයින් ලෙස ගෙනැවිත් ලිංගික ශ්‍රමිකයන් ලෙස හාම්පුතුන් විසින් දිනපතාම දූෂණය කරලා අන්තිමේ මරා දමන ලද කාන්තාවන් සහ කුඩා ලමුන් වැරදි කරුවන් වන අතර බදියුදීන්ලා නිදහස් වී යනු ඇත.

  3. සාගර says:

    බන්ධනාගාර දොස්තරට පුච්චලා මරණවා කියලා ප්‍රසිද්ධියේ හිරේ තුලදීම තර්ජනය කරලා තවමත් මෙහෙම හැසිරෙන්නේ කොතරම් බලවතකු නිසාද. පාස්කු ප්‍රහාරයත් සාක්ෂි නොමැති කමින් වීසි නොකලොත් පුදුමයක්.

  4. Alponso says:

    රිශාඩ් මචන් උබට 7වෙනිදට ශුවර් එකට ඇප ලැබෙනවා .ඔය පෝන් එක අල්ලපු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාම මෙලහකටත් ආන්ඩුවේ ප්‍රභලයින්ට කියල ඔහුන් යාපනයට මාරුකර අවසන්. කාදිනල්ටත් උබට ඇප දුන්නට කිසිම ප්‍රශ්ණයක් නෑ. හරීන් හරහා ලොකු ඩීල් එකක් දාල තිබෙන්නේ. කාදිනල්ට ඇරියස් එක තිබෙන්නේ බෞද්ධයෝ සමග .

    • Daya says:

      ඇයි හත්වෙනිදා වෙනකොට 3% ආණ්ඩුවක් පිහිටවනවද?

  5. ⁣වීරකැටියේ පැටිමහත්තයා says:

    මෙික දොස්තර ෂාෆි වඳ සැත්කමි නාඩගමෙි තවත් Episode එකක්. නඩු ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැති උනාම බදුර්දීන් එළියෙ. වන්නියෙ, උගේ ඡන්ද ගණන ලබනපාර ඩබල් වෙනවා. මෙි යෝදයා 2005-2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ ඇමති. රාජපක්ෂලාගෙ යාළුවා. රනිල්ගෙ යාළුවා. සජිත්ගෙ යාළුවා. උන් ඔන්කොටම ආණ්ඩු පිහිටුවන්න සහ 2/3 ගන්න රිෂාඩිගෙ සහාය අවශ්‍යයයි. මෙි කරන්නෙ කාදිනල් සතුටුකරන්න පොඩි රැවටිල්ලක් වෙන්නත් බැරි නෑ. ගලගොඩඅත්තේ ලවා දැන් කාදිනල්ට ඇටෑක් කරන්නෙත් මොකද දන්නෑ?

    • Milton says:

      කාදිනල්ට දැන් කිසිකෙනෙක් ඇටෑක් කරන්නේ නෑ බන්. කාදිනල් දැන් දෙකේ කොලේට වැටිල ඉන්නේ. ඩීල් පප්ප වෙලා. දැන් රිශාඩ් ටත් මානව දයාව දක්වන ගමන් බෞද්ධයින්ට කෙලින්ඩ යන්නේ .

  6. Felix says:

    So what is an issue?
    You can verify from his finger marks.
    You can verify from the SIM card.
    You can verify from the contacts, particularly the last caller and time.
    Yet, have to think about what is his next step. Sabaja to Pohottuwa…?
    All depend on that?

  7. Amarasinghe says:

    රිසට් ඌරු පැටියා රිමාන්ඩ් එකට ආපු දිනයේ සිට හොර දුරකථන ඇමතුම් ගන්න ඇති. ජනේලෙන් විසිකරප්පු ජංගම දුරකථනයට අමතරව තව හංගගත්තු ජංගම දුරකථන ඔහු සන්තකයේ ඇති. ඔහොම ටිකදවසක් රිමාන්ඩ් එකේ තියාගෙන ඇප දෙයි, ඊට පස්සේ මුගේ නැට්ටවත් අල්ලන්න බැරිවෙයි. හරි විදිහටනම් මේ වල් ඌරු පැටියාව විල්පත්තු විනාශයටත් අත්තඩංගුවට ගන්න තිබුනා. හැබැයි මූට ලැබුනු විහිලු දඩුවම ගස් ටිකක් හිටවන්න, ඒකත් තාම හිටවලා නෑ.

Main News