සිතාගැනීමටත් නොහැකි එජාප ප‍්‍රබලයා විපක්‍ෂයට එන බව මහින්ද කියයි…

October 24, 2019 at 10:31 pm | lanka C news
සිතාගැනීමටත් නොහැකි එජාප ප‍්‍රබලයා විපක්‍ෂයට එන බව මහින්ද කියයි…

එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉතා සමීප ප‍්‍රබලයෙකු නුදුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සදහා එක්වනු ඇති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

මහනුවර ප‍්‍රදේශයේ සිදු කරන ලද සංචාරය අතරතුරදී ඒ මහතා මේ බව සදහන් කර ඇත.

සිතා ගැනීමටද ‌නොහැකි එජාප ප්‍රබලයකු හෙට අනිද්දාම ‌විපක්‍ෂයට සහාය දෙන බවද ඒ මහතා සදහන් කර තිබේ.

48 views

38 Comments to “සිතාගැනීමටත් නොහැකි එජාප ප‍්‍රබලයා විපක්‍ෂයට එන බව මහින්ද කියයි…”

  1. kiki says:

    SAJITH neda?

  2. ක්‍රිමිනල් says:

    වජිර අබේවර්ධන ගත්තොත් නරකද ?

  3. Ravi karuna says:

    Mama tama yanne.mata mudal amati kama dennam Kiwa.

  4. vishnu says:

    මෙයාටත් දැන් පොහොට්ටුව දිනවන්න
    ඕනෙ නෑ වගේ

  5. siri says:

    Do not get any politicians from present government, they are dirty, Gota is clean and clear can win easily.

  6. sathya says:

    “oona gonekuta yuddha karanna puluwan”

  7. Gonsun says:

    Aei Macho Maro!!!. UNP Ballo gaththoth mage saha gedara chanda 4ma Gotata nodee katuganawa saththai.

  8. Saman Sampath Liyanage says:

    e kiyanne mun unge horakam allanne na

  9. Sriaiyya says:

    මොනා කිව්වත් මහින්දත් කැමති ගෝටා ………?

Main News