සිද්ධාර්ථ දිගටම ආතල් එකේ සිටීමේ ප‍්‍රතිඵලය බුදුවීමයි.. මං කැමතියි නිදහසේ සූස්තියක් අදින්න..- දෙරණ සභාපති දිලිත් ජයවීර [Video]

March 29, 2019 at 10:24 pm | lanka C news
සිද්ධාර්ථ දිගටම ආතල් එකේ සිටීමේ ප‍්‍රතිඵලය බුදුවීමයි.. මං කැමතියි නිදහසේ සූස්තියක් අදින්න..- දෙරණ සභාපති දිලිත් ජයවීර [Video]

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා උත්සව සභාවක් අමතමින් පල කරන ලද අදහස් සහිත වීඩියෝවක් සමාජ ජාලාවන්හි පල කර තිබේ.

අපට ආතල් එකේ ඉන්න ඔ්නෑ නම් එය බුද්ධාගමේ ඇත්තේ සිද්ධාරථ සිටි විදිහ බවත් සභාපතිවරයා සදහන් කලේය.

ඔහුගේ මෙම අදහස් පල කිරීම බුද්ධ දර්ශණය සම්බන්ධයෙන් අලුත්ම මානයකින් දැකීමක් ලෙස සමාජ ජාලාවන්හි මත පලවෙයි.

දෙරණ නාලිකාවේ මාධ්‍යවේදී චතුර අල්විස් සිය ෆේස්බුක් ගිණුමේ පල කර තිබූ වීඩියෝවක් මෙසේය.

Talk with Chatura සියලු සුදුසුකම් සපුරා ඇත.සභාපති වීම නිසා දොර වැසී ඇත ,,,සම්මුතියට එපිටින් අදහස් පල කිරීම ඇගිලි දහසක් තමා වෙත දිගු වීමට හේතු වනු ඇත .

Gepostet von Chatura Alwis am Freitag, 29. März 2019

93,095 Viewers

39 Comments to “සිද්ධාර්ථ දිගටම ආතල් එකේ සිටීමේ ප‍්‍රතිඵලය බුදුවීමයි.. මං කැමතියි නිදහසේ සූස්තියක් අදින්න..- දෙරණ සභාපති දිලිත් ජයවීර [Video]”

  1. Ravi says:

    This guy is a disgrace to buddhism, sirasa tv owner who is a tamil gives more respect to buddhism than this derana sinhala bastard.If Dilith fool wants to have pleasure better leave our religion out of this you bastard. No wounder other men like sana boy having fun with this guys wife.All buddhists should avoid watching derana tv as a respect to buddhism

    • Karu says:

      It is that the words he has used are not conventional.
      But what he says is correct.’Sidhdhaartha’ followed happiness to get rid of ‘Suffering’. Reason for suffering is mainly greed.We, the Buddhist get more satisfaction by the process, which as we practiced is, entirely against Buddhism, offering bribes ,and praying than achieving the goal.an interim goals like going to the heaven.
      The message is correct. Listen to the message. Do not kill the messenger.

      • Nishantha says:

        Dilumge muhuna wagemai

      • දෙරෙන අලුත්ම මානයකින් says:

        දිලිත් ජයවීර පුලුවන්නම් “අල්ලා” දෙවියො ගැනත් මේ විදිය යම් දෙයක් කියල බලන්නකො..
        පවුලම කොත්තු වෙන හැටි…!

        • RAW Agent says:

          He did not say any thing wrong.
          You guys stuck in your own mind sets.
          Try to think rationally

      • Mayadunne says:

        But what he says is correct.’Sidhdhaartha’ followed happiness to get rid of ‘Suffering’.!! ?
        Do not talk nonsense!
        No need to elaborate your wrong mind of thinking because I’m wasting my time here!

    • cineth says:

      මේගොල්ලෝ ගෝඨාභයගේ අනුගාමිකයෝ නේද?

      • කාලගුනේ says:

        මට මතක නෑ

      • ජෙපි දර්ශණය says:

        ගෝඨාභයගේ අනුගාමිකයින්ද නැද්ද කියලා දන්නේ රතු සහෝදරයින් පමණයි.
        මේ ගැන විමසීමට රතු සහෝදරයින් සොයා ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.

  2. miki says:

    It is time that the Derana Management to come forward and clear their image. If not we can clearly understand how Derana got so many awards under this filthy character .

  3. sunimal says:

    ගරු සංගයා වහන්සේලා මේ ගැන වහාම ඉදිරිපත් විය යුතුය

  4. sajith says:

    ඇත්තෙන්ම දෙරණ සභාපති ගැන කලකිරුණා. කම් සැප වල ආතල් එකට වඩා ආදීනව අතිශය වැඩි බව තේරුම් ගත් නිසයි සක්විති රජකම දාල පැවදි වුනේ. සැනසීමයි ආතල් එකයි කියන්නේ සෑහෙන වෙනස් අන්ත 2ක්. ඒක තේරුම් නොගත්තොත් තම තමන් අමාරුවේ.

    • Janaka says:

      මේ කියන කතාව සිහියෙන් තේරුම් ගන්න…එහි හරය හරි ගැඹුරු යි…නිකන් සත පහේ කොමන්ට් දාන්න එපා…

      • Sajith says:

        අපොයි ඔව්. ජොයින්ට් ගහල, එලිවෙනකන් වෙරි වෙන්න බොන එක පට්ට ගැඹුරුයි. ජීවිතේට ධර්මය ඉගෙනගෙන නැති, අභිධර්මය ගැන නම විතරක් අහල තියෙන උන්ට මේව හෙන ගැඹුරුයි. මම ඔය කොමෙන්ට් එක ලියනකොටම හිතුව ‍රැඩිකල් හරක් ටික තප්පුලයි කියල.

      • ceejay says:

        මෙන්න ගොබ්බයෙක් හම්බ උනා.

    • AK47 says:

      සැනසීමයි ආතල් එකයි කියන්නේ දෙකක්. නමුත් ලගින් යන දෙකක්. මොකද සැනසුන විට ආතල් එකක් ලැබෙනවා.
      සැනසීමයි දුකෙන් ඉන්නවයි කියන්නේ දෙකක්. නමුත් බොහොම දුර දෙකක්. සමහර බවුද්ධයින් බුද්ධාගම අදහනවා කියලා දුක් වෙන එකයි කරන්නේ. මේක බුද්ධ දේශනාවට පටහැනියි.

  5. Kamal says:

    Derana kohomath apiwa marala athal ekak genie gotabhaya balayata awoth. Gotabhayata kala guna salakannath wenawane. Atthe buddagama munge athule naha

  6. mali says:

    Derana is directing towards sanhidiya ministry probably it has got large sum of money from so called someone.These people are [sanhidiya ministry] trying very hard to distort buddhism humiliate it and destroy the respect it has got through out the country.They want to create a buddhism of siridamma type having fun with women enjoying lavish birthday party which is totally opposite of buddhist philosophy.
    I feel derana sidu teledrama also doing something bad destroying children mentality using 2 small buddhist monks.Now I feel there is something going on inside the derana umbrella.People need to be vigilant.

    • s.wickramasingne says:

      Yes you are right. Even that teledrama sidhu was succinctly aimed at monkhood especially young monks. I too wonder whether there is a hidden agenda in the Derana chairman’s ugly comments. Without going into any more details he should not have addressed prince Sdhartha as sidhartha. There seems to be some sarcasm in this speech which should be totally rejected by Buddhists.

      • Hiru says:

        අනේ පලයන් යන්න……. උපහාසයක් කරලා තියෙන්නේ බුද්ධ දර්ශණය කියලා හිතාගෙන වෙනත් බහුභූතයක් අදහමින්, බුදුන්ගේ රුව දාගෙන, බුදුන්ගේ අනුගාමිකයින් කියලා පෙනී සිටින කට්ටියට මිසක් සිද්ධාර්ථ ගෞතම බුදුන්ට හෝ උන් වහන්සේ දෙසූ සැබෑ ධර්මයට නොවේ.

        සරල බව, මානයක් නැති බව = සරලව සිටින්න ලජ්ජා නෑ. අවුලක් නෑ. ඉපදුනේ රජ ගෙදර. එක සිවුරක් පාත්තරයක් අරගෙන මහ මග පිඩු සිගා වැඩියා. මහ ආසන අවශ්‍ය නෑ. ගසල් මුල වාඩි වෙලා පිණ්ඩපාතය වැලදුවා.
        නිරාමිස ප්‍රීතිය = ආශ්වාදයේ ආදීනව දැකලා නිස්සරණය වීම තුලින් ධ්‍යාන වලට සම වැදී ප්‍රීතියෙන් සුඛයෙන් කාලය ගත කළා.
        මානව දයාව, ප්‍රේමය = සත් හට අනුකම්පාවෙන් ධර්මය දෙසමින් පිරිනිවන් පානා තුරුම දෙපයින් චාරිකා කළා. කුෂ්ඨ දැමු භික්ෂුවකට තම දෑතින්ම නහවා උපස්ථාන කළා.
        මිනිස් බවට නිගා දෙන සම්මත වලින් බැහැර වීම = සුනීත, සෝපාක වැනි පහත් යයි සම්මත මිනිසුන්ට පැවිද්ද ලබා දී අරහත් භාවය දක්වා සිත දිවුණු කිරීමට උදවු වීම.

        බුද්ධාගම කියල දැන් අදහන ඇදහිල්ල තුල ඕවා ගැබ් වෙලා තියනවද? බලන්න මේ ලගදි ආසන පනවා තිබූ ආකාරය.

  7. Saba says:

    Actually this man is totally disappointing Buddhists. I feel that this guy doesn’t know both Buddhism and Happiness. Some people think they are like some philosophers and telling what they feel in front of the public because Sri Lankan Media is always open for any rubbish. Man Sad about you….

  8. athula says:

    බුදුබණ පදයක් අහල නැති කාලකන්නියෙක්…!!

    නිවීමේ විතරයි සතුට තියෙන්නේ
    නිවීම ඇතිවෙන්නේ අතහැරීමෙන්
    අතහරින්න ඕනෙ රාග ,ද්වේශ ,මෝහ

    දිලිත් උජ්චේද වාදය පුරුදු කරගත්තු නුතන බමුණෙක්
    මේ වගේ ලෝකයේ ‘හරය උලා කන’ එවුන් ‘හරකා ‘ වෙලා උපදින විදිය
    කර්මයට අදාල බුද්ද දේශනා ඇහුවොත් තේරුම් ගන්න පුළුවන්

    • Dhamma says:

      මොහු උපහාස කරන්නේ අධික මානය, මහන්තත්ව කම දිගටම පවත්වාගෙන යාමට කරනා වැඩපිළිවෙල නිසා තම නිදහස අහිමි කරගත් මිනිසුන්ටයි. ඔවුන්ට සරල වෙන්න, සරල වීමේ සතුට විදින්නැයි මොහු ආරාධනා කරණ අතර ඒ සදහා ගංජා සුරුට්ටුව සහ බුදුන් ගාවා ගැනීම තුල පොඩ්ඩක් විතර නාගෙන තිබෙනවා.

      මොකද බුදුන්ගේ සරල කම, නිවීම ආවේ ආශ්වාදයේ ආදීනව අවබෝධ කරගෙන නිස්සරණය තුලින් ලැබූ ප්‍රඥාවෙන් නිසා. බුදුන් ප්‍රීති සුඛ වින්දේ (ආතල් ගැනීමට සමාන ක්‍රියාව) ගංජා ගසා නොව රාග, ද්වේශ. මෝහ දුරු කර ධ්‍යාන වලට සම වැදීම තුලින් නිසා.

  9. CHANDA says:

    දිලිප් ගොයියා අදහස කියන්න යොදන වචන සෙට් එක එතන ඕඩියන්ස් එකට මැච් වෙනවා ඇති. අමු ඩයමන්ඩ් කතාවක් තමයි කියන්නේ. ගන්න අය කපා කොටා ඔපමට්ටම් කර ගනිව්. කොහොමත් සාසනය අරක්ගත් මහණ සුල්තාන් වරුන්ගේ කයිරාටිකම් වගේම, වහසි බස් දොඩන මහමෙවුනා හෝ සමන්ත බද්‍ර ප්‍රෝඩා වහලුන්ට වඩා නම් මේ කියන දේ ඇත්තයි. කොහොමත් බුදු සිරිතින් සැනසුනු ගිහි- පැවිදි උතුමන් අමුතු ජව්සන් නැතිව,ගම් දනව්වල සැරී සරාවී.. අදත් එදත් හෙටත්.

  10. amaris aiya says:

    ඇත්තෙන්ම ‘දෙරණ’ මේ රටට සාපයක් බව කිව යුතුයි. දැන් මේ යකා බුදුන්ට අපහාස කරනවා. කසිකබල් ඉන්දියානු ටෙලි නාට්‍ය විසිහතර පැයේම පෙන්වමින් මුකු ජාත්යම විනාස කරනවා…ප්‍රවුර්ති වලදී පමණක් සමාජවාදය සාධරණත්වය ගැන දොඩමින් දේශපාලකයන්ට මඩ ගහනවා. ඉන්දියානු ටෙලි නාටකවල ඉන්න කොංඩෙ බූ ගාගත්ත සක්කිලියොයි, නිතරම රව රවා ඉන්න සක්කිලි ගැණුන්ගෙ මූණු දැක්කම පුදුම තරහක් ඇති වෙනවා… ප්‍රවුර්ති කියන්න කලින් කව්ද එකෙක් ඉංගිරිසියෙන්, රෙන්න බර හැදිච්චි එකෙක් වගේ තටම තටමා ‘ දිස් ඉස් ඇඩ ඩෙරණ.. කැලුම් කැරුනාරැට්නේ ඇන්ඩ් ඩිල්කා සැමන්මැලී’ කියන එක ලෝක විහිලුවක්…

  11. sisira says:

    දිලිත් කියන කරුනේ. අර්තය තේරුම් ගන්න කියන වචන ,උදාහරන , වචනාර්තයෙන් තේරුම් ගන්න එපා. ..එයා එතන අය ඇමතුවා මිසක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලේ. නැහැ…

  12. NAK says:

    I didn’t know that this guy is such an idiot. As the saying goes any fool can pretend to be a pundit until he opens his mouth and that’s why they say little knowledge is dangerous.
    Buddhism is not those who seek ‘Athal from a ‘soosthi’. So keep Buddhism out of you foul mouth.

  13. kawinda says:

    buddasaasana emathi ko..? mokak hari usa miti no balaa comment ekak daannako..?

  14. situm says:

    pissek

  15. asela says:

    The language he used involving Buddhism is not acceptable he being a good Buddhist born in Galle and studied in south where the real Sinhalese come from.

  16. Indra says:

    මේ කථාව අසා දිලිත්ට ගල් ගසා ඇති උදවිය එසේ කර ඇත්තේ බුද්ධාගම ගැන හද උපන් භක්ත්‍යාදරයෙන්, කකියන හැගීමෙන්ද? නැතිනම් වෙනත් දේශපාලන මතිමතාන්දර කරපින්නාගෙන ආගම වෙනුවෙන් හෙලන කිඹුල් කඹුලුද ඒ?
    දිලිත් සිය අදහස ඉදිරිපත් කිරීමට යොදන වචන අපේ ආගමික සම්ප්‍රදායට අනුව රැඩිකල් බව හැබෑය. දිලිත් මෙහිදී යොදන වචනයෙන්ම කියන්නේ නම්, ඒ වචන ‘අමු’ය. නමුත් ඒ වචනවලින් ප්‍රකාශිත කථාවේ හරය ‘අමු’ නැත. මෙහිදී ‘ආතල්’ කියන වචනයට ‘හැපිනස්’ කියා යොදාගත් විට (ආගම පෙරට දාගත් දේශපාලන කිඹුලන්ට කෙසේවෙතත්) අනෙක් මිනිසුන්ට මෙහි ගැටළුවක් නැත. සිද්ධාර්ථයන් කියාදුන් පරම සතුට සහ සුවස්තියක සතුට අතර ඇති වෙනස මැනිය නොහැක. නමුත් පුහු තාන්න මාන්න කරපින්නාගෙන, ස්වභාවික සැනසීම එහි සිරකරකරුවකු බවට පත්කරනවාට වඩා නිදහසේ හැසිරීමට අපේ චිත්ත අභ්‍යන්තර කැමතිය. සෝවාන්, සකෘදාගමී නොවූ දිලිත් පවසනුයේ එයයි. මේ අතර ලොව සැබෑම සතුටට පාර කියන්නේ කව්දැයි ඔහු ඒ අවසානයේ සභාවට තේරෙන භාෂාවෙන් කියාදෙයි. අපට දිලිත්ගෙ වචන වලට ගල් ගැසිය හැකිය. නමුත් ඒ සත්‍යයට ගල් ගැසිය නොහැකිය….

  17. Critic says:

    I’ think he must be after Drugs!

  18. simion says:

    Yes , bugger is a cocaine addict , it seems.

  19. Sun says:

    This fellow is creating his Kamma and misinterpreting damma without understanding it.

  20. HENA says:

    pora wenna..makaeting wenna… budu dahama ada la gannawa..ko anek agam gana adahas nokiyanne…ei… ithin ekata … wena de …eka danna nisa… nodokin haththa

  21. Nana says:

    Did Siddhartha went seeking Pleasure ? Or was he getting it automatically as a prince and then realised the temporary, meaningless nature of it… ?

    Dilith cant be right saying Buddhism is about seeking physical pleasures..

    Of course wealthy people who get all the comforts in life find it easier to realise the buddhism than poor people who are struggling to get rich.

  22. Nana says:

    Siddhartha went searching for permanent pleasure, while Dilith is still trying to find temporary pleasures which are opposite of Buddhism.

  23. chandrapala jayawardana says:

    මේ කතාවෙන් පසුව දෙරණ ටීවී එකේ පරිහානිය ඇති උනා රටේ ජනතාවට දෙරනේ යටි අදහස තේරුම් ගතහැකියි.මොහු මේ දුන්නේ රටේ පාසල් දරුවන්ට ආදර්ශයක්ද මොහු මේ වෙලාවෙත් ගංජා ගහල ඇති බව මගේ විශ්වාසයයි අදීන් පසු අපි හිරු ටීවී පමණක් බලමු දෙරණ වර්ජනය කරමු

Main News