සිද්ධිකා සේනාරත්න ධුරයෙන් ඉවතට.. ජනපතිගෙන් නියෝගයක්..

April 8, 2021 at 3:00 pm | lanka C news
සිද්ධිකා සේනාරත්න ධුරයෙන් ඉවතට.. ජනපතිගෙන් නියෝගයක්..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප‍්‍රධානී ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ යැයි සිංහලේ සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තම සංවිධානය පැවති සාකච්චාවේදී මේ බව සදහන් කල බවයි.

ඇය එම ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිතුමන්ද තමන්ට දැන්වූ බව ජයන්ත ද සිල්වා මහතා එම සාකච්චාවේදී සදහන් කර ඇත.

මෙරට විෂකාරක ආහාර ද‍්‍රව්‍ය ගැන සිද්ධිකා සේනාරත්න පවසා ඇති අසත්‍ය බවත් එය ඇය විසින් එය පිළිගන්නා බවද සඳහන් කර තිබේ.

සිද්ධිකා සේනාරත්න හොඳම විද්‍යාඥයෙක් වුවද පරිපාලන වැඩ ගැන අවබෝධයක් නැතැයි ද  සඳහන් කර ඇතැයිද නිවේනයේ සදහන්ය.

131,497 views

41 Comments to “සිද්ධිකා සේනාරත්න ධුරයෙන් ඉවතට.. ජනපතිගෙන් නියෝගයක්..”

  1. ඇෆලටොක්සින් පිරමිඩ් වෙල්මා කම්බ හොරු says:

    Power of Cancer oils.

  2. kkuruwita says:

    සිද්ධිකා සේනාරත්න හොඳම විද්‍යාඥයෙක් බැවින් තව දුරටත් ඇගේ එම විද්‍යාඥ දැනුම විතරක්වත් රටට ලබා ගැනීම වැදගත්නේද ?

    • lalith says:

      ඔය කියන විද්‍යාවම ෂුවර් නැහැ …මම දන්නා රසායනික ඉංජිනේරුවෙක් මට කිව්වා රතු මස් ටින් කර කල් තියාගන්න පිළිකා කාරක දානවා එක මනුස්ස ඇඟට හානිකර මට්ටමේ නෙමෙයි තියෙන්නේ කියලා…ඕක එක සිද්දියක් .. උන් කියන්නේ උන්ට උගන්නපු දේ .ඇත්ත මොකෙක් වත් දන්නේ නැහැ…

  3. වයි දිස් කොලවෙරි says:

    මිනිස්සු ගැන බොක්කෙන්ම හිතන කෙනෙක් පත් උනොත්, වස කාලා මිනිස්සු පිලිකා රෝහලේ විදවන එක අඩු වෙයි.

  4. gamaya says:

    වැඩේ චෝර වුනු නිසා, වියත් බේරගන්න, සිද්ධිකා සේනාරත්න හොඳම විද්‍යාඥයෙක් වුවද කියලා පොඩි කැල්ලක් දාල. අනේ පවු බන් මුන් . ආණ්ඩුවක් අරගන විඳින වේදනාවක්

    • sana says:

      Ane mati gamayo….ethakota dan kala de waradida….thoita ona minissu waha kala hari thope koti hathawadi amanayanta balaya denna neda booruwo?thopitath ira payanawane…..

    • හේනේ මාමා says:

      ඈ බොල සිද්ධිකා ඔය තනතුරට පත්කරේ යහපාලනෙන්. හොයල බලලා කතා කරපිය.

  5. kalana says:

    ඔයාගේ අන්තවාදී ලොක්ක අයින් කරන්නේ නැද්ද මහත්තයෝ, ඒකට කොන්ද නැද්ද?

  6. කළු-තර says:

    එතුමිය බොරු කීවාය කියන එකනම් ඇය පිලිගන්නවා කිව්වට අපිටනම් පිළිගන්න අමාරුය් .
    එතුමියට බොරු කියන්න හේතුවක් නෑ පොලිටික්කන්ට වගේ .

  7. මැදමුලනෙ මුත්තා says:

    දැන් සිද්ධිකාට තියෙන්නෙ සිද්ධවෙචිචි දේගැන කල්පනා කරකර සිද්ධාලේප ටිකක් ගාලා මසාජ් කරගන්න.

  8. KP says:

    ඔන්න ඇත්ත කීමේ ප්‍රතිඵල!

  9. Susantha says:

    Aanduwe heluwa beraganeemata aya sirisngabo wei. Meeta wadaa ihala thanathurakata pathkaraawi

  10. Wijebahu says:

    Scapegoat of silly Gota.

    • sana says:

      ubala wage booruwoth inna ona me rate

      • 69 ලක්සෙ says:

        69 ලක්සෙ අපිට සනීපෙට ඇරෝගන්න ගෙනාපු පොල්තෙල් ටික නැති උනානෙ. උන්ගෙ නම යනව. අපේ පුකේ හම යනව.

Leave a Comment

Main News