සිද්ධිකා සේනාරත්න ධුරයෙන් ඉවතට.. ජනපතිගෙන් නියෝගයක්..
April 8, 2021 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධානී ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ යැයි සිංහලේ සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තම සංවිධානය පැවති සාකච්චාවේදී මේ බව සදහන් කල බවයි.
ඇය එම ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිතුමන්ද තමන්ට දැන්වූ බව ජයන්ත ද සිල්වා මහතා එම සාකච්චාවේදී සදහන් කර ඇත.
මෙරට විෂකාරක ආහාර ද්‍රව්‍ය ගැන සිද්ධිකා සේනාරත්න පවසා ඇති අසත්‍ය බවත් එය ඇය විසින් එය පිළිගන්නා බවද සඳහන් කර තිබේ.
සිද්ධිකා සේනාරත්න හොඳම විද්‍යාඥයෙක් වුවද පරිපාලන වැඩ ගැන අවබෝධයක් නැතැයි ද සඳහන් කර ඇතැයිද නිවේනයේ සදහන්ය.
ඇතෙන්ම මම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩ කරා කියලා මම දැන ගෙන හිටි යේ නැහැ. මම එකේ අධ්යක්ෂ ජනරාල් කියල කියන ඒවා බොරු. මට පහු ගිය සති තුන හතරේ මොනාද උනේ කිව්වේ කියල දැන් මට මතක නැහැ. මම දන්නේ මම අවංක කාටවත් කඩේ යන රාජ්‍ය සේවකයෙක් කියල විතරයි.. ආ.. මට අමතක උනා…දැන් මතක් උනා.. ලංකාවට ගෙන්වන කෑම බිම වල විස නැහැ..ඒවා හරි ශෝක්ක් ..ඕන පොඩි බබෙකුට දෙන්න…උම්බෑ..උම්බෑ
වියත්මගේ ඉන්න බොහොමයක් සභාපතිලා ඔය වගේ පිස්සුකෙලින අයග
වියත් කිව්වේ අතේ වියත ට , ඒකවත් උඹලට තේරෙන්නේ නෑ
මෝඩ කථා කියන්න එපා මෙයා වියත්මගේ නොවේ අර පෑඩ් සජියගේ අශුමාරසිංහ ගෙනත් දාපු ගෑණි.ඉතින් දැනගෙන කථා හදපන් ටෝයි,බයියෝ,
You oxymoron, accept the good work by a professional, don’t grade her along with your half baked brain. You idiot, PIA, a burden on this country!
හා
තමන් දන්න තරම ගැන දුකයි. මෙයාව දැම්මෙ යහපාලන කාලෙ ආශු මාරසින්හ. 😁
thanathuren iwath karala thanapathi kamak demu. danduwam ona nehe.
lanakawe inna minisuni rajapakshala apiwa mulu sinhala jathiyama vinasha karannai yanne me pahara ballanta erehiwa negitimu munta gahala elawamu
Who has the equipment to check the Palm-COC oil ?
The Coconut Board. Kick him out first.
This lady a parachute from Jalani nangi during yahapalanaya??
ඇයි මෙයා විතරක් . Director Planning at Urban Settlement Development Authority වගේ අයත් වහා ඉවත් කරන්න . ආණ්ඩුවේ වාහනෙත් නිල වෙලාවේ ජෙප්පන්ගේ වැඩට දීලා . යහපාලන කප්පිපිත්තෙකුගේ දුවෙක් මෙයා . තත්තාගේ පිහිටෙන් තනතුරට ඇවිල්ලා දැන් යටින් ආණ්ඩුවම විනාශ වෙන්න වැඩේ දෙනවා .
ado sumudu umba oyatharam thappulanne nethuwa hondata kathaakorala siddhikaata try ekak daapan. mamath ehemai meyaagena lokuwata kiyala anthimata jangiya galawala baduwath dekagaththaane. eetapasse
ithin mata kiwwa, den oyaa baduwath dekala ivarai, den hukalama daanna kiyala. ehemai mata chance ekak
lebune. meyaage baduwen ena keriwalin tikak ara vasa polthelwalata daala mishra keruwoth hondawenna heki
weineda?
මෙයයිට දඬුවම් දෙන්නේ නැතෙයි…මෙයයිව ..ඕගොල්ලා වෙන තනතුරකට දාන්න නේද යන්නේ …හොර ගෙඩියා.
ඇත්ත කිව්වොත් ඉවරයි.
arayata wagema oyatath DEN SEPADA???? badu labada???? sepada??? ahapu aya den sepen
Meka yahapalane patan gathhe buyan wisin. Niladharinta insult karanna epa. hama labbatama ganinla ona nehe
ජනාදිපති තුමනි.බැනුම් ඇසුවා දැන් ඇති.වැඩට බහිමු දැන්වත්.ඔබතුමා වැඩ නොකරන,පගා ගහන,ව්‍යාපාරික යින් සමග එක්වී ගේම් ගහන නිලදාරීන්ට දැඩි දඩුවම් දිය යුතුයි.