සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..- GMOA හෙලි කරයි..

April 13, 2021 at 12:40 pm | lanka C news
සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..- GMOA හෙලි කරයි..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ​සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ ප්‍රමිති ආයතන ප්‍රධානීන්ගේ වත්කම් සොයා බැලීමට කටයුතු කළ යුතු බවයි.

මෙම ආයතන වල ප්‍රධානීන් තම රැකියාවෙන් විශ්‍රාම ගත් පසු ඊළඟට සේවය කිරීමට යන්නේ තමන් උදව් කළ පෞද්ගලික ආයතන වලට බවද ඔහු කියා සිටී.

මෙරට වෙළඳ පොළේ ඇති කිරිපිටි වල පාම් තෙල් ඇති බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ප්‍රමිති ආයතනය විසින් හෙළි නොකරන ලද විෂ සහිත ආහාර ලැයිස්තුවක්ද ඔහු මෙහිදී හෙළිදරව් කළේය.

159,316 views

26 Comments to “සිද්ධිකා හෙලි නොකල වස ආහාර ලයිස්තුව මෙන්න..- GMOA හෙලි කරයි..”

  1. ක්‍රිමිනල් says:

    සිද්ධිකාගෙ කොන්ඩෙ දිහා බැලුවම පේනවා තෙල් ගාල නැති බව. එයා පොල්‍ තෙල් කොන්ඩෙ වත් ගාන්නෙ නෑ.

    චුට්ටයි වස තියෙන්නෙ කියල අපට කන්ඩ කියනවා.

  2. ශිරා says:

    GMOA එකත් දැන් තමා දැනගෙන තියෙන්නේ.
    මෙච්චර කල් සද්ද නැතුව හිටියේ ඒකනේ

    • CNW PATHIRANA says:

      You are wrong. The always talked about Milk powder and even some carcinogenic noodles though this is not their subject.

  3. Dharshana Kasthurirathna says:

    කිසිම දේශපාලනයක් නැති වෛද්‍ය නිලධාරි සංගමය ප්‍රමිති ආයතනයට ඇටෑක් කිරීමත් එක්ක සිද්ධිකා මහත්මිය ගෙදර යවන්න කාටහරි ලොකු එක්කෙනෙක්ට ඔ්න කියල හිතෙන්නෙ නෑමයි. නුෂාඩ් පෙරේරා මහත්මයානං හොදයි. සතොස අත්දැකී්ම් එහෙමත් තියෙන නිසා.

  4. D.Nimal says:

    Dr Samantha Anadana of GMOA spokesman has revealed their position of Food mattes are very accurate.I welcome of that statement will be and engliment of citizens of Sri Lanka.
    We have to resdress and recficity mistaken by certain govt organization has to put into order of that Food safety ASAP. Its that GMOA doing good job of work in covoid 19 of pandemic to overcome numerous herdales by evil forces. of oppositions outfits.

  5. Dinesh says:

    සමාගම් ලැයිස්තුවයි භණ්ඩ ලැයිස්තුවයි කෙව්වෙ නෑනෙ?

Main News