සිදුකල හොරකම්, මිනීමැරුම් වලට නාමල් රාජපක්‍ෂ එල්ලූම්ගස් යනවා..- චන්ද්‍රිකා

July 16, 2018 at 3:00 pm | lanka C news
සිදුකල හොරකම්, මිනීමැරුම් වලට නාමල් රාජපක්‍ෂ එල්ලූම්ගස් යනවා..- චන්ද්‍රිකා

සිදු කල හොරකම් හා මිනීමැරුම් වලට එල්ලූම්ගස් යන එකෙන් බේරෙන්න පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් ආණ්ඩුවට විරුද්දව උත්ඝෝෂණ සංවිධානය කර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ නිට්ටඹුවේදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

215 views

38 Comments to “සිදුකල හොරකම්, මිනීමැරුම් වලට නාමල් රාජපක්‍ෂ එල්ලූම්ගස් යනවා..- චන්ද්‍රිකා”

  1. PULATHISI says:

    සියල්ලටම පෙර “අර චෞර රාජිනි” පොතේ තියන විස්කි මැඩම් “පාතාලය” යොදාගෙන කරවන ලද අපරාධ දූෂණ, මැරකම්, (විශේෂයෙන්ම වයඹ මැතිවරණයේදී කරවන ලද) සහ බෝගල පතල තම මිත්‍රයන්ට විකුණා දැමීමෙන් ලබාගන්නා ලද අයුතු අසාධාරණ මූල්‍ය වංචාව, එයාර් ලංකා ගණුදෙනුවෙන් කරන ලද වංචාව, එසේ අයුතු අසාධාරණ ලෙස ඉපයූ මුදලින් එංගලන්තයේ “අැන්ඩෘකුමරුගේ” මාලිගයක් මිල දී ගැනීම ආදී වශයෙන් එන අපරාධවලට විස්කි මැඩම්ට දඬුවම් කළ යුුතුය.
    ඒ සඳහා මහජනතාව අවදියෙන්‍ සිටී.

  2. පොඩි එකා says:

    චන්ද්‍ර ලේඛාගේ කොණ්ඩේ කපන්නත්.. අනෝඡාගේ ගෙට ගිනි තියන්නත් නියෝග දීපු කෙනාව හොයලා එයාටත් දඩුවම් කරන්න ඕනේ..

  3. මාතලේ බන්ඩා says:

    නාකිච්චි කුඩු ගහලද? ගන්ජ උරෝලද?

    • බබා says:

      විස්කි ඉවර වෙලා ඒ වෙනුවට බොකු දිරාස් ගහල.

  4. Nihal says:

    Rogue queen

  5. Winsara says:

    mama karapu janadipathi putuwe inna kale karapu horakam walata dada gewuwane, e wage merate Ninditha adama Rajapaksa pawulath horakam karanna ethi. e hinda horakam nokalath ellanna ona, ethakotai mata ninda yanne.

  6. ranabahu says:

    මේ ගැනි නම් මෙලෝ රහක් නැහැ .හැබැයි කතව ඇත්ත .ඔය පුත්‍රයා තමයි මහින්දව කෑවේ

Main News