සිදුහත් කුමාරයා උපන් කාලයේ තනිකරම ගංජා ලෝකයක්… ප්රධාන වැවිලි බෝගයත් ගංජා..
September 14, 2017 at 4:40 pm | lanka C news
සිදුහත් කුමාරයා ඉපදුනා කාලයේ ලෝකයේ ප්රධානම වැවිලි භෝගය ගංජා බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
ගංජා තෙල්, ගංජා කැද, ගංජා මැල්ලුම්, ගංජා මාළුව, ගංජා ඇඹුල විශාල වහයෙන් භාවිත කල බවද ඇමතිවරයා කියයි.