සිදුහත් බෝසතාණන් බුදුවූයේ හබරණ හිරිවඩුන්නේදී… දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්..

January 10, 2021 at 3:23 am | lanka C news
සිදුහත් බෝසතාණන් බුදුවූයේ හබරණ හිරිවඩුන්නේදී… දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්..

හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාම විහාරස්ථානයට රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පැමිණි අවස්ථාවෙහිදී එහි නොසන්සුන්තාවයක් ඇතිවිය.

ඊට හේතු වූයේ සිදුහත් බෝධිසත්වයන් බුද්ධත්වයට පත්වූයේ එම ස්ථානයේදී බවට මතයක් දරන පිරිසක් එහි පැමිණ සිටීමයි.

කෙසේ නමුත් විහාරාධිපති හිමියන් කියා සිටියේ එවැන්නක් තහවුරු කිරීමට මෙතෙක් සාක්ෂි නැති බවයි.

අසත්‍ය පතුරමින් විහාරස්ථානයට පැමිණෙන පාර්ශ්වයන්ගෙන් හිරිහැරයක් වී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

73,374 views

82 Comments to “සිදුහත් බෝසතාණන් බුදුවූයේ හබරණ හිරිවඩුන්නේදී… දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්..”

  1. Crazy says:

    විවර වු මනසිකින් අපක්ශපතිව සත්‍ය ගවෙශනය කලයුතුය. දෙස් දෙවොල් තියමින් මෙම පුරශ්නයට පිලිතුරු සෙවිය නොහක. රබර් බොලය දිය යට ඔබමින් දිගටම තබගත නොහක. වර්තමන සිංහල බොදුනුවන් මෙතරම් පහත් නිනදිත විමට හෙතු ගවෙශනය කරිමට සුදුසු කලයයි.

  2. පොඩි මල්ලි says:

    හරි බෞද්ධයෙක් නම්,නිවන් මගේ නම් යන්නේ මේවා හොය හොයා යන්නේ නෑ…උන් වහන්සේ දේශනා කරපු මාර්ගෙයි යන්නේ..මේ ඉන්නෙත් ඒ වගේ මෝඩ,වයසට ගියාම වෙන කරන්න දෙයක් නැති පිස්සො ටිකක්. දැන් උන් වහන්සේ ඉපදුනා කියමු මෙහේ….එතකොට ධර්මදේශනා ,නිවන් මග ඔක්කොම වෙනස් වෙනවද?

    • sulanga says:

      Podi malli. ee na hodata galapenawa oba thumata. ethakota oba thumaa kiyanne indiawa budunge deshaya kiyala ape rate ahinsaka minissu ehe yana eka harida.

  3. ivan says:

    All of these people have nothing else to do without wasting time, they can go and grow TUMERIC.

  4. දිලිත් says:

    අනේ හරකෝ.. තොපි වගේ උන් තමා බුද්දාගම විනාස කරන්නෙ බාගෙට ඉගෙනගෙන.. නානක්කා ගාවට යන ඒවා, කාලි පැණි, රාවණා සාදාරණීකරනය කරන්නෙත් තොපි තමා.. තොපිට බුද්දාගමට වඩා ලොකු නලින් ද සිල්වගෙ බොරු ජාතිකවාදෙ..

    • Dilshan says:

      We know Bastard children of suddaha are so scared of Jathika Chinthanaya and Prof Nalinda Silva.Its too late for goons like you to do anything about it as there are thousands of his followers and who believes in Jathika Chinthanaya

      • දිලිත් says:

        තවත් මෝඩ බොරු ජාතිකවාදියෙක්. හිට්ලර්ගෙ ජාතිකවාදෙ උසස් උබලගෙ ඔය ගොන් නූගත් ජාතිකවාදෙට වඩා

    • Alapaluwa says:

      නලින්ද සිල්වා කියන්නේ මෝඩ ගොබ්බ මොංගල් ඩයල් එකක් මේ ගැන ලස්සන කථා ටිකක් තිබෙනවා .කාලයකදී මොවුගේ විෆේ සමග Africa වලට සේමිනා එකකට ඇවිත් අපි සමග ගිය ට්‍රිප් එකකදී වූ කතා ටිකක් අපි ඒවා පස්සේ කියන්නම්කො!!

  5. කාන්තාර පළඟැටියා says:

    බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩවිසූ කල උන්වහන්සේ විහරණය කල සියළු ස්ථාන පර්යේෂනාත්මකව සිතියම් ගතකල
    Google සිතියම ..
    There is also this google map produced by Sutta Central called Buddha’s India..
    https://www.google.com/maps/d/viewer?mid=z1fKgOqM_IYc.k-W6AbJIxLu8

    • lakshitha says:

      ඔබට ගොඩක් පින්. ඇත්තෙන්ම සෑහෙන වටිනවා.

    • කුඹුක්කණ් says:

      ඉන්දියානු වන්දනා චාරිකා කරන ඔබට දෙවියන්ගෙ පිහිටයි,

      ඔවුන් කියන සියලු දේ හරි

  6. Nishanthi says:

    Hiriwadunne bodinwahanse pas dala wahuwata passe Tama rata apahu passata giye. Puluwan Nam wajjrasane pas iwat Kara balanna. Me gatalu serama wisadei. Kondak tiyena nayakayek innawanam puluwan Nam oka karala balanna.

  7. Alapaluwa says:

    අපේ නියම නිර්මල බහුද්ද දර්ශනය සහා එහි සත්‍යතාවය නැති කරන්න උත්සහා කරණ මෙවන් නිගන්ටිකයින්ට කුමණ දඩුවමක් දිය යුතුද?NGO මුදල් වලින් පෝෂණය වෙමින් නොයෙකුත් අගාම් පතුරවන මොවුන්ගේ මේ ක්‍රියාව වහාම නිසි බලධාරීන් නැවත්වීමට කටයුතු කරන්න. නැතිනම් අර කියනවාවගේ අපේ දහාමට කරණ මදිකම් වන්නට පුළුවනි.

  8. Jepi buster says:

    ගොන් බයියෝ ඉතින් බුදු මඟ යනවා වෙනුවට ඉපදුන තැන හොයන එක තමා කරන්නෙ 😀

    • Jepi buster says:

      පල ජෙප්පා යන්න… අනුන්ගේ නම් වලින් කොමෙන්ට් කොටන්නේ නැතුව.

      කාල් මාක්ස්ගේ භවුතිකවාදී ආගම අදහමින් බලය අල්ලන්න 90,000ක් මරපු මිනීමරුවෝ.
      චන්ද නැති පක්ෂයක් අටවාගෙන පාර්ලිමේන්තුවට පැනල ඉන්නවා මිනීමැරුම් නඩු වලින් බේරෙන්න.

  9. දුටුගැමුණු says:

    බුදුන් වහන්සේ කොහේ ඉපදුනත් අපට මොකෑ කියන්නෙ හරක්.
    එහෙනම් මොන මගුලටද කාලය, දීපය, දේශය, කුලය, මව බැලුවේ ?
    ඉපදෙන “රට” විතරක් නෙමෙයි ප්‍රදේශයත්” බැලුවා ඉපදෙන්න කලින් ! ඉපදුන රට හා ප්‍රදේශය වැඩක් නැත්තං වැරදුනේ උබලා ට ද, බුදුහාමුදුරුවන්ටද ?

  10. Duminda says:

    ප්‍රශ්නෙ මොක උනත් අර විදුර කියන කාලකන්නි යට රාජ්‍ය සේවකයන්ට කතා කරන එක උගන්නන්න. මූ හිතන් ඉන්නේ මහලොකු පොරොවල් කියලා

Main News