සිදුහත් බෝසතාණන් බුදුවූයේ හබරණ හිරිවඩුන්නේදී… දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්..

January 10, 2021 at 3:23 am | lanka C news
සිදුහත් බෝසතාණන් බුදුවූයේ හබරණ හිරිවඩුන්නේදී… දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්..

හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාම විහාරස්ථානයට රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පැමිණි අවස්ථාවෙහිදී එහි නොසන්සුන්තාවයක් ඇතිවිය.

ඊට හේතු වූයේ සිදුහත් බෝධිසත්වයන් බුද්ධත්වයට පත්වූයේ එම ස්ථානයේදී බවට මතයක් දරන පිරිසක් එහි පැමිණ සිටීමයි.

කෙසේ නමුත් විහාරාධිපති හිමියන් කියා සිටියේ එවැන්නක් තහවුරු කිරීමට මෙතෙක් සාක්ෂි නැති බවයි.

අසත්‍ය පතුරමින් විහාරස්ථානයට පැමිණෙන පාර්ශ්වයන්ගෙන් හිරිහැරයක් වී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

73,380 views

82 Comments to “සිදුහත් බෝසතාණන් බුදුවූයේ හබරණ හිරිවඩුන්නේදී… දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්..”

  1. සිද්ධාර්ථ කුමාරයා මේ ඉපදුනු නැති බවට ඔප්පුකරන්න පුලුවන් හොදම සාක්ෂිය. කවදාද ලංකාවේ කෙනෙක් රජකම එපා කියලා ගියේ. මේ ඉපදුනානම් අපේ ඉන්නේ ශාක්‍ය බෞද්ධයන්ද. එහෙනම් සිංහල කෑල්ල හලන්න තමයි වෙන්නේ. මලා අමතක වුනා ඒ කාලේ මේ හිටියේ යක්කයෝනේ. අර සිංහ බාහූ පරපුර ඇවිල්ලා යක්කයන්ට දුවන්නම දුන්නනේ. ගෞතම බුදුහිමි මොන නිකායේද නොදන්න කමට අහන්නේ. අනේ මන්දා අන්තෝ ජටා බහි ජටා.

    • වයි දිස් කොලවෙරි says:

      සංඝතිස්ස රජුගෙන් පසුව අනුරාධපුරයේ රජකමට පත්වූ සිරිසගබෝ රජතුමා රජකම දීලා කැලේට කියල ගිය කෙනෙක්.

      • සිරිසගබෝ රජ ලම්භකර්ණී වංශික නේද?

        • වයි දිස් කොලවෙරි says:

          ඒක දන්නේ නෑ. දන්නේ නැති ඒවාට දන්නේ නෑ කියන්න එපැයි. බොරු කියන්න බෑ.

        • වයි දිස් කොලවෙරි says:

          “සිරි සගබෝ” රජුට “සිරි සංඝ බෝධි” කියලත් කියනවා.

          සිරි සංඝ බෝධි මාලිගවෙදී… මා….. දැක ප්‍රානෙ හානි වෙන්න වෙන්න බැට දෙම්………..

          • ඔබගේ දැන ගැනීම සදහා ලම්භකන්න පෙලපත ආරම්භය ක්‍රි ව 67 වසභ රජ ,සිරිසගබෝ රජත් ඇතුලුව රජවරු ගනනාවක්, අවසානය ක්‍රිව 429 මිත්තසේනගෙන් පසු පාරින්ඩු දාතිය පීතිය කුට්ට පාරින්දලාගේ ආක්‍රමණය.ඔබගේ දම්මික පැනියට මොකද උනේ

          • වයි දිස් කොලවෙරි says:

            දැනගැනීම පිණිස තොරතුරු කිවුවාට ස්තුතියි.

            අසා ඇති ප්‍රශ්නයට පිළිතුර: ඔබගේ පැකනිල් සහ කේරල ගව මුත්‍ර වලට වෙච්ච දේම තමා වුනේ.

        • sunimal says:

          නැහැ හෙළයෙක් …උබ පෘතුගීසි කොළණි සමයේ සිට පැවත එන කල්ලතොනියෙක් ද ?

    • Raj says:

      Be wise Buddhists, this is another NGO funding programme to break Buddhism in our country bringing in fake nationalism. In the recent past they tried to alter tiripitaka by preaching fake bana again by some so called Buddhist monks.Did you see how cunningly they tried to ‘bribe’ the villagers by giving away lotteries? Some cunning born again chaps with foreign funding trying to pull our leg. They came across a good minister who put them in their place talking harsh on their face.Well done Vidura.Sinhala Buddhists are more smart than they think.

    • කුඹුක්කණ් says:

      ආන්ජලෝ රෙද්දෙ රෙවාගෙන දැන් වටේ යනවා නේද?

  2. Boo says:

    බෞද්ධයන් බෙදා එකිනෙකා කෙටවීමට අටවාගත් අලුත්ම උගුලයි මේ. මේවට අහුවෙන්නෙ මෝඩ මිනිස්සු, හෙවත් ලේබල් බෞද්ධයෝ. බුදුන් ඉපදුණු තැන බුද්ධ ධර්මය හැදෑරීමටවත් බෞද්ධයන් ලෙස කටයුතු කිරීමටවත් කොහෙත්ම අදාළ නෑ.

  3. හිරිවඩුන්න. විතරක් නෙමෙ ඔය කුම්බිකුලම් රක්ශිතයට ගමෙ සමහරු කරල තියෙන්නෙ බලන්න එහෙ යන්න ඔන ඔතන ට්‍රැක්ටර් වලින් පුරාවිද්‍යා නටබුන් උඩින් බොරළු කපල ඇද්ද ගල්කණු ගලවන් ගියා එකතුවෙල ගස් කැපුව මෙව නවත්තගත්තෙ පුදුම අමාරුවෙන් අන්තිමෙදි අපි මෙ බිමට මුරකාරයෙක් ඉල්ලුව පුරාවිද්‍යා එකෙන් අනික මෙක පුරාවිද්‍යා එකෙන් පවරගෙන අනිවාර්යයෙන්ම සංරක්ෂණය කරල කැනීම් පටන්ගන්න ඔන එකට විරුද්ධව වෙන්න ඔය කාටවත් අයිතියක් නැහැ

  4. DOC says:

    භවුතිකත්වයෙන් ඉහලටම ගිය රාවණා මේ රටේ.
    ආධ්යාත්මයෙන් ඉහලටම ගිය බුදුන් මේ රටේ.
    මෙච්චර හොද ජාන තියෙන උබලට මොනවද කරන්න බැරි???
    උත්සාහ කරපියවු. කම්මැලි කම නැති කරපියවු.
    ඇගට ගුණ කෑම කාපියවු . වියායාම කරපියවු.
    අලුත් දෙයක් ඉගෙන ගනියවු.
    මැරෙන තුරු මේ පින් බිමට වැඩක් කරපියවු!!!

    • Sumith says:

      ඔය මීවන පලානේ හොර කහකඩයා ඇතුළු සියලු මිත්‍යා විශ්වාස දරන අය මානසික වෛද්‍යවරයෙක් ට යොමු කරන්න අවශ්‍යයි. ඕකාගේ හොර වැඩ අපි දන්නවා හොඳටම. ආයේ හිරිවඩුන්න පැත්තට නම් ඇවිල්ලා ගැනුන්ගෙන් ගුටි කන්න තමා වෙන්නේ….😅 අව මෙතන ticket විකුණන්න….😅

  5. rocky says:

    mun okkotoma pissu!
    mulu buddha charithayama kana pita peralalaa unwahanse upan rata mekaya – JAN-Bud Dwipaya – kiyala katta wetta pittala hora kaalakanni gayek kisima saasthriya padanama nathi pothak palakalaa dan kaalekata issellaa.oya kaalakanni ganayaa kelalaa thiyana kebarawala hatiyata okage thatte palalaa wattakka hitawannayi thiyenne. i

  6. RED BULL says:

    ඔහොම කියන උන්ව පිස්සන් කොටුවට යවා පල්ලා.සාශනෙත් ඉවරයි,පඬු හැලියත් ඉවරයි.

  7. DOC says:

    එක භික්ෂුවක් කියනවා ඈත අතීතයේ, මහියංගනයේ, කැලණියේ සහ මුළු රටේම හිටියේ යක්කු (අමනුෂ්‍ය) ලු. මැණික් පුටුවට රණ්ඩු උනෙත් යක්කු ලු (අමනුෂ්‍ය) .

    එතකොට බලන්ගොඩ මානවයාගේ ඇටසැකිල්ල අමනුෂ්‍යයෙක්ගේ ඇටසැකිල්ලක්ද? ඔහුගේ ගල් ආයුධ, අමනුශ්‍යන්ගේ ආයුධ ද?

    • Boo says:

      යක්කු යනු අමනුෂ්‍යයින් නොවේ. ඒ එක්තරා ගෝත්රික පිරිසක නමක්. අනිත් ගෝත්ර තුන නාග, දේව සහ රාක්ෂ. යක්ෂ ගෝත්රය යකඩ සම්බන්ධ කර්මාන්ත සහ නාග ගෝත්රය නාවුක කර්මාන්තයේ ආදී වශයෙන් යෙදී සිටි කන්ඩායම් මිස අමනුෂ්‍යයින් නොවේ.

      • DOC says:

        ඒ අදහසට එකගයි. අපි තාමත් යාළුවන්ට සුහදව කතා කරන්නේ “යකෝ” කියලා. මේක හරියට කළු ජාතිකයින් ඔවුන්ගේ මිනිසුන්ට “නිගර්” කියලා සුහද ආමන්ත්‍රණය කරනවාට සමානයි. “නිගර්” කියන්නේ නයිජිරියානු/කල්ලා කියන එකට කෙටි නමක්.

  8. Love nature says:

    India has dismissed the controversy over the birthplace of Gautam Buddha, saying External Affairs Minister S Jaishankar’s remarks on him were about “our shared Buddhist heritage” and there’s “no doubt” that the founder of Buddhism was born in Nepal’s Lumbini.

    • DOC says:

      ඉන්දියාව කවදාවත් කියල නෑ ඉන්දියාවට “ජන්බුදිපය” කියල නමක් තිබ්බා කියලා. හැබැයි රොබර්ට් නොක්ස්ගේ “එදා හෙළදිව” පොතේ පවා ලංකාවට ජන්බුදීපය කියා සදහන් කර තිබෙනවා.

  9. අල්ලා says:

    මීවනපලානෙ නැමති ngo සිවුරු හොරාගෙ⁣ මෙහෙයවීමෙන් බෞද්ධයන් අතර බෙදුම්වාදය ඇතිකර ලංකාවෙ බෞද්ධ පදනම අභාවයට යවන මේ කුමන්ත්‍රණයට දැනට බොහෝ දෙනා හසුවී ඇත. රජයේ බොහෝ නිලධාරීන් අල්ලස් ගෙන මේ මිත්‍යාව පතුරවනවා…

Main News