සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..

January 15, 2021 at 3:29 am | lanka C news
සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..

කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා සඳහන් කරයි.

දයාසිරි ජයසේකර මහතා අසනීප වූ මොහොතේ තමන් ඉතා සද්භාවයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද ඒ මහතා පැවසීය.

එතැනින් එහාට සිදුවූයේ කුමක්දැයි දයාසිරි ජයසේකර මහතාගේ හෘදසාක්ෂිය දන්නා බවද ඔහු කීය.

තමන් මින් ඉදිරියට ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු කීය.

46,772 views

7 Comments to “සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..”

  1. nilu perera says:

    This Ayurveda Doctor is a descent person compared with the Minister. Minister exhibited lots of negative energy in this case instead of simply refusing the fact.

  2. පොඩි එකා says:

    කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා හිතා ගන්න බෑ….

  3. ගන්ජ බන්ඩා says:

    මම කල්පනා කරන්නෙ කාලිද රාවනාද කියලය්.

    • kamal says:

      දෙකම හරියන්නේ නෑ එක්කෝ කේරල ගවමුත්‍රා නැත්නමි පැකනිල්. එක්කෝ මෙලෝ හසරක් නැති වැක්සින් එකක ගිනිපිග් කෙනෙක් වෙයන්

  4. ක්‍රිමිනල් says:

    පැණිබීපු එවුන් ඉන්නේ පැනී බිව්වේ නෑ වගෙ , මොනවා උනත් ඉක්මන් සුවය .
    #කාළි මැණී වරමෙන් ,මුට්ටිදේවී , කථානායක ඇතුලු බෛයි නායිකයන් පවා භාවිතා කල , සුවහසක් බෛයි මහාචාර්ය ,ආචාර්ය වරු විසින් සම්මත කරනා ලද ,තනනා ලද කොවිඩ්19 සදහා වූ දේශීය “වැක්සීනය” දැන් ඊබේ තුලින් ඇ.ඩො 250 කට ඔබේ නිවසට ගෙන්වා ගන්න. පක්ශාත්භාගේ නෑ සාන්ත…😂😂😂😂

    • Huh-Hoo ! says:

      බෙයියන් මාෆියවට පුක දෙන ක්‍රිමිනලෝ, එන්නත් හදන රටවල එවුන් බුරුතු පිටින් මැරෙන්නෙ පැණි බීලාද ගොනෝ? 😀

  5. CNW PATHIRANA says:

    I Cant see y minister refuse if he had it. Then the plain truth is even without any medicine 98% of covid patients get cured. So no body can claim its a cure. But its a fact that herbals can help..

Main News