සිනමා ලොවේ යුගයක් නිමවෙයි.. වසන්ත ඔබේසේකර දිවි සැරිය නිම කරයි..

April 8, 2017 at 12:40 pm | lanka C news
සිනමා ලොවේ යුගයක් නිමවෙයි.. වසන්ත ඔබේසේකර දිවි සැරිය නිම කරයි..

මෙරට ප්‍රවීණතම චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු වූ වසන්ත ඔබේසේකර මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය.

අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 80ක් විය.

ඒ මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.

0 views

One Comment to “සිනමා ලොවේ යුගයක් නිමවෙයි.. වසන්ත ඔබේසේකර දිවි සැරිය නිම කරයි..”

  1. Xman says:

    RIP, great movie director,

Main News