‘සිනාසෙන්න එපා.. දවසක අඩන්න වෙයි’ හලාවත රත්කල ෆේස්බුක් සටහන මෙන්න…

May 12, 2019 at 2:10 pm | lanka C news
‘සිනාසෙන්න එපා.. දවසක අඩන්න වෙයි’ හලාවත රත්කල ෆේස්බුක් සටහන මෙන්න…

හලාවත ප‍්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාවයට හේතුව හලාවත නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් ෆේස්බුක් ජාලයට එක් කර තිබූ සටහනක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

එම සටහන දැමූ පුද්ගලයා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගත් බවද ඔහු සදහන් කරයි.

හම්සාර් හමීඩ් නම් රෙදිපිලි ව්‍යාපාරිකයෙකු විසින් තබා තිබූ සටහනේ දැක්වුනේ ‘සිනාසෙන්න එපා.. දවසකට අඩන්න වෙයි’ ලෙසයි.

47 views

20 Comments to “‘සිනාසෙන්න එපා.. දවසක අඩන්න වෙයි’ හලාවත රත්කල ෆේස්බුක් සටහන මෙන්න…”

  1. හදවතින් ශ්‍රී ලාංකිකයි says:

    Yako hamathanama thiyenne thambi kadane bn.Mona karandada duka thamai

  2. dimuthu says:

    thawath pala thambinge kadawalata

  3. namaitha says:

    හංගාගෙන මාද්‍ය තහචිං දමාගෙන කොරන්නට ගිය සංහිඳියාවයි සහජීවනයයි දෝරේ ගලනවා මුං වගේ කොඳුනාරටියක් නොමැති පාර්ලිමේන්තුවක්???

  4. sanjana says:

    මිනි මස්වලට ආසනම් උබලගේ පලුලෙ එවුන් හරි තොපිලගේ ගෑනු හත්දෙනා මරාගෙන කාපිය ගෙරි තම්බියා

Main News