‘සිනාසෙන්න එපා.. දවසක අඩන්න වෙයි’ හලාවත රත්කල ෆේස්බුක් සටහන මෙන්න…

May 12, 2019 at 2:10 pm | lanka C news
‘සිනාසෙන්න එපා.. දවසක අඩන්න වෙයි’ හලාවත රත්කල ෆේස්බුක් සටහන මෙන්න…

හලාවත ප‍්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාවයට හේතුව හලාවත නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් ෆේස්බුක් ජාලයට එක් කර තිබූ සටහනක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

එම සටහන දැමූ පුද්ගලයා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගත් බවද ඔහු සදහන් කරයි.

හම්සාර් හමීඩ් නම් රෙදිපිලි ව්‍යාපාරිකයෙකු විසින් තබා තිබූ සටහනේ දැක්වුනේ ‘සිනාසෙන්න එපා.. දවසකට අඩන්න වෙයි’ ලෙසයි.

268 views

20 Comments to “‘සිනාසෙන්න එපා.. දවසක අඩන්න වෙයි’ හලාවත රත්කල ෆේස්බුක් සටහන මෙන්න…”

  1. Kirthi raja says:

    හැම මුස්ලිම් එකාම මෙහෙම තමයි හිතන්නේ .. අර මවුල වි ල ඇඬු වෙ බොරුවට ..

  2. UNP GAL IBBA says:

    හංගාගෙන මාද්‍ය තහචිං දමාගෙන කොරන්නට ගිය සංහිඳියාවයි සහජීවනයයි දෝරේ ගලනවා මුං වගේ කොඳුනාරටියක් නොමැති පාර්ලිමේන්තුවක්???

  3. Nimal R says:

    It’s mainly the Sinhalese who are patronising all these Muslim shops. True that a majority of the Muslims are not extremists. However, the message should be strongly sent to them by boycotting all Muslim traders so that they will eventually sent the message to extremist Muslim politicians.

  4. sinha le says:

    මුන්ගේ කඩ වර්ජනය කරමු මුන්ට එතකොට අඩන්ට වෙනවා

  5. john the baptice says:

    අපි කන කෑමටත් ඉස්ලාම් කාරයන් නීති දානවා. ඔබ කැමති දෙයක් කන්න. ඒකෙ අගුණයක් නෑ. මස් කඩේට ගියාම සත්තුන්ට වදදීලා ගන්න හලාල් මස් ඉල්ලන්න එපා. හලාල් / කුර්බාන් නොකළ මස් ඉල්ලන්න. ඌරුමස් කොහොමත් කුර්බාන් කරල නැති හින්දා ඌරු මස් කන්න. ඌරුමස් කෑල්ලක් කාලා නැති එකාට ජීවිතෙන් භාගයක්ම නෑ.

    • කනිෂ්ක ඇමරිකාව says:

      අනිවාර්යෙන්ම ඇත්ත සහෝදරයා .ඇමරිකාවේ ඌරුමස් වලට කියන්නේ කුකුළු මස් වලට පසු තිබෙන දෙවන හොඳම මාංශය කියල (next white meat) තෙල් කෑල්ල රස තමයි නමුත් තෙල් කෑල්ල නොකා මස් පමණක් කෑවොත් සවුක්යට කිසිම හානියක් නෑ .ඒවගේම ඌරුමස් ගැස්ට්‍රික් රෝගයට ,අර්ශෂ් අමාරුවට නියම ඔසුවක් මාසයකට දෙවරක් හෝ තුන් වේලක් කෑවොත් මාස තුනකින් පමණ ගැස්ට්‍රික් රෝගය සම්පූරණයෙන් සුවපත් වෙනවා .
      රස ගැන කියන්න දෙයක් නෑ නේ . ඒවගේම ඌරුමස් විවිද උත්සව වලින් සහ අහාර පාන විකුනන ස්ථාන වලින් ඉවත් කිරීම ඌරුමස් කන අපගේ අයිතිය උල්ලංගනය කිරීමක් .

      • රන්සිරිනි says:

        ඇත්ත රට පුරා පිහිටුවලා තිබෙන බේකරියක හරක්මස් කුකුල් මස් එළු මස් දාපු කෙටි කෑම වර්ග තියෙනව කෑම පාර්සල් තියෙනව එත් උරු මස් නෑ.එක ජාතියක් වෙනුවෙන් අනික් සියලුම ජාතීන්ගේ අවශ්‍යතා නැවත්වීම ඉතාම වැරදියි .

        • මනුස්ස says:

          මොනවාද ගොනෝ මේ කියන්නේ ..ඌරු මස් කන්නලු . අපි බෞද්ධයෝ අහිංසක සතුන්ගේ මස් කන්නේ නෑ ..තොපි මනුස්ස කමටත් ලැජ්ජයි …මස් කන්නම ඕනා නම් තොපේ පවුලේ එකෙක් මරාගෙන කාපිය

          • JOHN says:

            මස් කන්නම ඕනා නම් තොපේ පවුලේ එකෙක් මරාගෙන කාපිය .. ඒක පවක් නොවේද ?
            එනිසාද ISIS ඉස්ලාම් වහබිලා අල්ලාහු අක්බර් කියමින් මිනි මරන්නේ ?
            සෑම කැමක්ම ඌරු තෙල්වලින් බදිනු ..අපේ කතෝලික ජනතාව මේ ව්‍යාපාරය හොදින් ඉටුකරයි ආදායමක් ලැබෙනවානේ

  6. GANGABADAYA says:

    Maithreepala, Ranil along with the other “Rascals” definitely will have to pay the ultimate price for the sins they have committed, before long.

  7. Saman says:

    මේක කවුරුත් දාන සාමාන්‍ය කමෙන්ට් එකක්නෙ.

  8. adun says:

    mekenam kiyala thiyene thawa dawasakin adanna wey kiyala

    • දේවක says:

      ඔයා මාර ඉන්ග්‍රීසි උගතෙක්නෙ. 😀

  9. Nandasoma says:

    හැම මුස්ලිම් එකාම මෙහෙම තමයි හිතන්නේ .. අර මවුල වි ල ඇඬු වෙ බොරුවට ..

  10. puncha says:

    Mas kana hama sinhalayama Uru mas kamu. rate hama nagarekama, gamakama Uru mas welanda sal arimu.