සිනි බදු අඩු කලේ සද්භාවයෙන්.. කූඨ වෙලදුන් පිරිසක් එම සහනය වංචා කලා..- SM
March 15, 2021 at 3:00 pm | lanka C news
සීනි වලින් පාඩුවක් නොවූයේ තමන් නොකියන නමුත් ජනාධිපතිතුමන් සීනි බද්ද අඩු කළේ සත්භාවයෙන් බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.
සීනි බද්ද අඩු කිරීමේ වාසිය කූඨ වෙලදුන් පිරිසක් විසින් ජනතාවට නොදුන් බව ද ඔහු චෝදනා කරයි.
ජනාධිපති සීනි බදු අඩු කරන්නැයි කීවේ ජනතාවට සහන දීම සඳහා වුවද කූට වෙළඳුන් පිරිසක් එම සහනය ජනතාවට ලබා නොදුන් බවත් ඒ ගැන කණගාටු වන බවත් ඔහු සඳහන් කළේය.
නමුත් ඉතිරි ඉදියි මේ ආකාරයට කටයුතු සිදු නොවන බවද ඔහු පැවසුවේය.
උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙසේ පැවසීය.
මාවිල්ආරැ වගා වන්දිවලටත් එහෙම වෙන්නඇති නේද.?
yakoo ethakota mahabanku bandum kareth sath bawayen ne anduwata salli oone nisa bandumkara nikuth kale adu karapu badda sathiyen wenas kale mona sath bawayenda,,, umbala wage noogathu parlimenthuwata path kala 69 lakshya mewata waga kiyanna oone
Nuthana sereppu suuppuva
Ha ha ko mekata eka Bayyekgewat comments nahane. Badumkare wage nemeyne seeni pani raha hinda bayyalata prasnayak nati wennati..
Ehakota Koota welandun kiyanne Saajaan wage saha gaja mithuru kalliye kihipa denek wenna athi!
කොහොමද ටිකිරි මොලේ ..
Meyala kiyana kiyana de ahanna tharam lankawe aya moda wena ekai duka.
ඇලොශියස්ලත් වැරදිකරල නෑ. මුන්ගෙ මෙ පාදඩ තියරිය අනුව.
යකෝ මූ කියන විදිහට පුදුම අසමත් ආණ්ඩුවක් නේ.
සීනි වංචාව!
ආන්ඩුව සද්භාවයෙන් මහජනතාවට සහනදීම සඳහා කල සීනි බද්ද අඩුකිරීමේ ලාභය මහජනතාවට ලැබුණේ නැතිව ඒ ප්රතිලාභ පුද්ගලික සමාගමකට ගියේනම් එහි වගකීමෙන් ආන්ඩුවට ගැලවීමට නොහැක!
විල්මා සමාගම ලැබුවේ අයුතු Windfall Profit එකක්! මෙවැනි මහජනයාට ලැබිය යුතු සහනයකින් අයුතු ලාභ ගැනීමට ඉඩහැර ආත්මගරුත්වයක් ඇති ආණ්ඩුවකට කරබාගෙන සිටිය හැකිද?
69 ලකෂයක ගේ බලාපොරොත්තු මෙලෙස සුන්කරන්නේ මොන සිතකින්ද?
ane ban ubalage oya balaporoththuwa witharada sun une? wahallu thopi nisa thamai rata mee thathwayata watune