සිනොෆාම් කොරෝනා එන්නත ලංකාවේ නිපදවන්න සූදානම්..- චීනය කියයි..

May 8, 2021 at 5:24 pm | lanka C news
සිනොෆාම් කොරෝනා එන්නත ලංකාවේ නිපදවන්න සූදානම්..- චීනය කියයි..

චීනය විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය එන්නත් ශ්‍රී ලංකාවේ නිපදවීමට සැලසුම් කරන බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ට්විටර් ජාලය ඔස්සේ අදහස් පළ කරමින් එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එන්නත් ලබාදීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවයි.

51,017 views

26 Comments to “සිනොෆාම් කොරෝනා එන්නත ලංකාවේ නිපදවන්න සූදානම්..- චීනය කියයි..”

  1. Karunaratne says:

    Long live Sri Lanka China friendship !

  2. බයියොන්ට මොලයක් ජාතික ව්යාපාරය says:

    ඉන්දියාව කැමති වෙයිද ඉන්දියාව පාමුල චීනය එන්නත් හදනවට? මේ මෝඩ ආණ්ඩුව ඉන්දියාව තරහ කරගෙන අන්තිමට අපිට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. වෙනස සැපද?

    • Api Venuven Cheenu Viyaparaya says:

      Shappaayyyy

    • ක්‍රිමිනල් says:

      තෝ පල ඉන්දියාවට, චීන අපට හොදයි. දෙමළාට ආවඩන ඉන්දියාවට වඩා.

  3. Be united says:

    චීන ධජය යට අප සැවොම එක්වෙමු. සැමදා දිනෙවා චීනය!!

  4. Elakiri says:

    This is something good Chinese are always taking care of their business by support both parties not like pro American Indian

  5. සමනලයා says:

    මොනා කොරන්නත් කලින් මුළු රටටම් කොඩිවිනයක් වුනු 3% රොත්තමයී රටටම බරක් වෙලා ඉන්න මගේ මූසල වඳ පුතායී උගේ වටේ ඉන්න උනුයී මගේ මහා එකා ගේ කළේ වගේ ටයෙර් සැයවල් උඩ පරලොව යවලා හිටියනං හරි.

  6. කුඹුක්කණ් says:

    හෙළ ඔසුව නොදුන්නොත් මගේ ඡන්දය පොහොට්ටුවට නැත.

  7. Sam Fernando says:

    A very good move. Credit should go to Dr. Channa Jayasumana. Hope the work will start soon. The government should try to produce Sputnik V vaccine too. Most probable Russian government will agree.

Main News