සිපටේකෝ බෙදුම්හල් පුද්ගලික සමාගම්වලට.. කැබිනට් ඇනුමැතිය ලැබේ..

June 28, 2022 at 11:59 am | lanka C news
සිපටේකෝ බෙදුම්හල් පුද්ගලික සමාගම්වලට.. කැබිනට් ඇනුමැතිය ලැබේ..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් බාහිර ඉන්ධන සමාගම් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඉන්ධන සපයන සමාගම් වෙත තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් මෙන්ම නව පිරවුම්හල්ද විවෘත කිරීමටද අවස්ථාව ලබාදීමට මෙසේ අනුමැතිය හිමි වී ඇති බවයි.

ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන රටවල වල තෙල් සමාගම් සමඟ දීර්ඝකාලීන ගිවිසුම් ගත වීමටත් ඒ හරහා මෙරටට විදේශ විනිමය පීඩනයක් ඇති නොවන ලෙස ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව අදාල සමාගම් වලට මෙරට ඉන්ධන ආනයනය බෙදාහැරීම සහ අලෙවි කිරීමට අවස්ථාව හිමිවෙයි.

දැනට මෙරට ඉන්ධන සැපයුමෙන් සියයට අනුවක් තෙල් සංස්ථාව විසින් හා ඉතිරිය ඉන්දීය තෙල් සමාගම විසින්ද සපයනු ලබයි.

50,836 views

28 Comments to “සිපටේකෝ බෙදුම්හල් පුද්ගලික සමාගම්වලට.. කැබිනට් ඇනුමැතිය ලැබේ..”

  1. chamil says:

    Great move this what should do next CEB CGR and SLTB. Oya tika privatise kaloth man aye ubalata cahnde denawa

  2. mgj says:

    very good decision , not only CEPETCO that Harbour, CEB, NWS&DB, Health , Education, railway, CTB also has to do private.

    • kevin says:

      Very good idea. Then someday Joseph Stalin can return back to russia with early retirement from his dirty job.

  3. පබිලිස් says:

    ගිය සතියේ ප්‍රවෘත්ති සාකච්ඡා වට ළඟ තියාගන්න කොටම මට හිතුනා මෙහෙම වෙයි කියල ,

  4. අපි බංකොලොත් says:

    හොඳ වැඩේ ! ඔය තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ එවුන්ට කෙලවෙලා යන්නම වැඩේ දීපල්ලා !!!

  5. Moka says:

    Patta

  6. Kamal says:

    මෙි කාබාසිනියා ආයතනය මිට කලින් පුද්ගලිකරනය කලා නමි අද මෙි ගැටලු ඇති නොවෙි.

  7. Hi says:

    Very 👍

  8. Terrence says:

    Good decision.

  9. පොඩි එකා says:

    සියල්ල ආපස්සට හැරෙමින් පවතියි… ෂෙල් කොම්පැණිය සතුව තිබූ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය හා බෙදා හැරීම සිරිමාවෝ මැතිනිය විසින් ඡාතිය සතු කර ලංකා ඛණිත තෙල් නීතිගත සංස්ථාව පිහිටුවාලීය….ඇය එය සිදු කලේ ප්‍රබල ඡාත්‍යයන්තර විරෝධය හමුවේය… නමුත් ඉන් නොසැලුන ඇය ඡාතිය වෙනුවෙන් සිය යුතුකම ඉටු කලාය… අද සිදුවන්නේ කුමක්ද… යලිත් ඒ හැමදේ විදේශයට යටත් වන්න පටන් ගෙන ඇත. . මේ තත්වයට රට පත් වන්නට ඇයගෙන් පසුව රට පාලනය කල සියළු ද්‍රෝහීන් වගකිව යුතුය.

  10. kuma says:

    CEPETCO, CEB, CTB. Airlanka, all should be privatized to develop the country.
    This is a good move. Any company can import fuel and sell

Main News