සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?

October 22, 2021 at 1:20 pm | lanka C news
සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡාව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සමග පැවැත්වෙන බවයි.

දිගින් දිගටම ඉන්ධන වෙළඳාමෙන් අලාභ සිදු වන නිසා පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දැමිය යුතු බවට සංස්ථාව අවස්ථා කිහිපයකදීම රජයට දැනුම් දී තිබිණි.

50,686 views

7 Comments to “සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?”

  1. Darshana abayakoon says:

    3% වගේ සුලු පිරිසක් ඔවට විරිද්ධ වුනාට අති බහුතර 69 ලක්ෂයක් ජනතාවට ඉන්ධන මිල ප්‍රශ්නයක් නෙවෙයි.

    • බිංකුණ්ඩා says:

      සම්පූර්ණ ඇත්ත. අපි ඔබතුමන්ලා පත් කර ගත්තෙ අඩුවට කන්නවත්, අඩුවට පෙට්‍රල් ගහන්නවත් නෙවෙයි. අපෙ රට, ජාතිය, ආගම රැක ගන්නයි. දැන් ඒක අපි බලාපොරොත්තු උනාටත් වඩා හොඳින් කෙරෙන නිසා මොනව වැඩිවුනත් අපිට ප්‍රශ්නයක් නෑ. ඉන්න රටක් තියෙනවනෙ.

    • Dinesh says:

      අනිත් එක එතුමල දේශපාලනය කරන්නෙ ජීවත් වෙන්න රටක්, සැපට ඉන්න සල්ලි නැතිව නෙවෙයිනෙ. දියුණු රටවල පුරවැසිකම තියෙනව. පිටරට බැංකුවල ප්‍රකෝටිගණන් සල්ලි තියෙනව. අපිට තියෙන ආදරේටයි මෙහෙට වෙලා දුක්විඳින්නෙ.

    • ලක්ශාන් says:

      කවුද මේ ගොන් බිජ්ජො ටිකක් කමෙන්ට් දාන්නේ,තොපිලට ඉස්සරහට රෙන්නවත් බඩේ ගූ නැතිබව මතක තියාගනිල්ලා

  2. 3% ට බය බයියා. says:

    මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා විතරයි .චීන්නුන්ටයි,ඉන්දියන් කාරයන්ටයි,ඇමරිකන් කාරයන්ට රටේ මර්මස්ථාන ටික විකුණනවා .69 ලක්ෂයේ බයියන් රට රකින අපේ විරුවා ගීතය තාලෙට ගායනා කරමින් කිරිබත් උයාගෙන කනවා .මාෆියාව විරුවන් පරාජයට පත් කරමින් ඉදිරියට යනවා.

  3. පම්පෝරි නන්දේ says:

    මේකට comment කරන්න මී බයියො මීක් නැහැ. බලන්නෙත් නැති ගානයි හොඳ වැඩේ තොපිට කිරිබත් තව කාපියව් රට “රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා.. රට රකින අපේ විරුවාාාාාාාා්‍යාජ”

  4. xman says:

    කෝ යකෝ ඉන්දන මිල අඩුව්න්ම තිබුන වෙලාවේ ඉතුරු කොරපු සල්ලි?, මේ ආණ්ඩුවේ ඉන්න ඔක්කොම හොරු, ඔක්කොම වසලයෝ මේවා නැතිකරන්න නම් ජවිපෙ බලයට එන්න ඕනෑ