සිපෙට්කෝ පෙට‍්‍රල් තොග අවසන්… රට පුරා හිගය උග‍්‍රයි..

May 17, 2022 at 12:00 pm | lanka C news
සිපෙට්කෝ පෙට‍්‍රල් තොග අවසන්… රට පුරා හිගය උග‍්‍රයි..

ප්‍රමාණවත් තරම් පෙට‍්‍රල් තොග නොමැති වීම හේතුවෙන් නැවතත් රට තුල උග්‍ර පෙට‍්‍රල් හිගයක් ඇතිවනු ඇතැයි තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

ඉන්ධන බෙදාහැරිම අද දිනයේ සිට ආරම්භ කළ ද යළි පෙට්රල් නෞකාවක් මිලදී ගන්නා තෙක් ප්‍රමාණවත් පෙට්රල් නොමැති නිසා මෙම තත්ත්වය ඇතිවන බව ද හෙතෙම සඳහන් කළේය.

දැනට මෙරටට පැමිණ දින කිහිපයක සිට නැංගුරම් ලා ඇති පෙට්රල් නෞකාව නිදහස් කරගැනීමට නොහැකිවීම මෙම පෙට්‍රල් හිගයට ප්‍රධාන හේතු වූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඩීසල් හිඟයද උග්‍ර ලෙස පැවැතියද මේ වන විට ඩීසල් නෞකාවක් මිලදී ගෙන ගොඩබෑමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිටම ආරම්භ කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

70,574 views

6 Comments to “සිපෙට්කෝ පෙට‍්‍රල් තොග අවසන්… රට පුරා හිගය උග‍්‍රයි..”

  1. චන්ද දායක says:

    ඩැඩී …………රනිල් .චුට්ටක් බලන්න මේ ප්‍රොබ්ලම් එක ප්ලීස් . තැන්ක්යූ…….

  2. Wilhebahu says:

    Ranil is become a puppet of crow. He is just a old fart who has no answers to this crisis anymore. Only Harsha, eran, kabir with SJB can resolve this issue.

    • tikka says:

      Harsha, eran and kabir have to still solve the Volkswagen factory issue pending since 2015 election eve. All 3 are showcases yet not practical. We all know how they solved problems during 2015-2019. All problems were postponed or diverted. The burden of that also had to be held by 2019 onward government.

  3. Tit for Tat says:

    වැඩියම මුන් මේ කරන්නේ බොරුව.මුන් හදන්නේ ගමනාගමනය පුළුවන් තරම් අඩු කරලා ජනතාව අරගලයට එකතු වෙන එක වලක්වන්නයි.
    මිනිස්සුන්ට තියෙන්නෙ ඉන්ධන දෙනකම් තමන්ගේ වාහන පාරවල් වල නවත්වලා යන්නයි.
    එතකොට මොකාටවත් යන්න බෑනේ.එතකොට කොහෙන් හරි ගෙනත් දෙයි.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    ඔව්වා බොරු කතා.
    පොහොට්ටුවට ජය නියතයි
    රටේ තෙල් නෑ කියලා පෝලිමේ ඉන්නෙ කුහක ජෙප්පො. මහින්ද මැතිතුමන් තව අවුරුදු සීයකට අගමැති.
    ජෙප්පො යි ගෝල්පේස් කානිවල් කාරයො යි කෑ ගැහුවාට එතුමා ඉල්ලා අස්වෙන්නෙ නෑ.
    පුටානොට යි ලපයා ටයි හුලං.
    රනිලයා හීනෙං තමා අගමැති කම ගන්නෙ.
    පොහොට්ටුවට ජය නියතයි

Main News