සිපෙට්කෝ බාල පෙට්රල් බෙදයි.. පොම්ප කැඬේ..
April 9, 2017 at 8:02 am | lanka C news
ප්රමිතියෙන් බාල පෙට්රල් තොගයක් නිලා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන අලෙවිසැල්වල කිහිපයකම ඉන්ධන පොම්ප අක්රිය වී ඇති බව වාර්තා වෙයි.
මෙම පෙට්රල් වාහනවලට පොම්ප කිරීමේදීද අඩු වේගයකින් පොම්ප වන බවත් එයද බාල පෙට්රල් හේතුවෙන් බවද චෝදනා එල්ල වෙයි.