සිපෙට්කෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ…
May 22, 2022 at 10:02 pm | lanka C news
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇතැයි ද ආරංචි මාර්ග කියා සිටියි.
බොහෝ දුරට එස ධුරය සදහා වෙනත් පුද්ගලයෙකු නුදුරේදීම පත් කරනු ඇතැයි පැවසේ.
රව් කරුණානායක නම් දාන්න එපා. ඌ රුසියාවෙන් ලාභෙට තෙල් ගෙනත් දැන් තියෙන ගාණටම අපිට විකුණලා හොඳට හම්බකරයි. ඌ ආවොත් සතියෙන් තෙල් පෝලිම් ඉවරයි. ඌට ඕනැ ටර්න් ඕවර් එක වැඩි කරලා සල්ලි හම්බකරන්න.
සමහරවිට ජනාධිපතිම ඕකත් කරයි. නැත්නම් රනිල්ට දෙයි.
ගාන වැඩි කරන්න කැමති කෙනෙක් අත උස්සන්න . ………. ආ ! එන්න ඔයා තමා සබාපති .
ඔව් ගේන්න කළමනාකාර අධ්යක්ෂක වරයාවරයා අයින් කරන්න ඕන ඔහු තමයි ඔතන ඉන්න නරකම පුද්ගලයා, ගම්මම්පිල එක එකතුවෙලා මේ විනාසයට මුලපිරුවේ ඔහු
ඔතන හිතට අවංකව වැඩ කරන කෙනෙකුට ඉන්න පුලුවන් තැනක් නෙවෙයි .හදන්න ත් බැහැ , හැදෙන්නෙත් නැති , තවත් ජරා මාෆියාවක් තියන තැනක්.
pudgalikaranyaa karanna
චන්ද දායක says:
May 23, 2022 at 6:50 am
ඔතන හිතට අවංකව වැඩ කරන කෙනෙකුට ඉන්න පුලුවන් තැනක් නෙවෙයි .හදන්න ත් බැහැ , හැදෙන්නෙත් නැති , තවත් ජරා මාෆියාවක් තියන තැනක්.
Lankawata hariyanneth nehe….. goda a-makuth nehe… Cursed people in SL.
Please do not appoint in efficient corrupt people