සිපෙට්කෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ…

May 22, 2022 at 10:02 pm | lanka C news
සිපෙට්කෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇතැයි ද ආරංචි මාර්ග කියා සිටියි.

බොහෝ දුරට එස ධුරය සදහා වෙනත් පුද්ගලයෙකු නුදුරේදීම පත් කරනු ඇතැයි පැවසේ.

114,236 views

8 Comments to “සිපෙට්කෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ…”

  1. බයිසන් says:

    රව් කරුණානායක නම් දාන්න එපා. ඌ රුසියාවෙන් ලාභෙට තෙල් ගෙනත් දැන් තියෙන ගාණටම අපිට විකුණලා හොඳට හම්බකරයි. ඌ ආවොත් සතියෙන් තෙල් පෝලිම් ඉවරයි. ඌට ඕනැ ටර්න් ඕවර් එක වැඩි කරලා සල්ලි හම්බකරන්න.

  2. saman says:

    සමහරවිට ජනාධිපතිම ඕකත් කරයි. නැත්නම් රනිල්ට දෙයි.

  3. ගමේ කොල්ලා says:

    ගාන වැඩි කරන්න කැමති කෙනෙක් අත උස්සන්න . ………. ආ ! එන්න ඔයා තමා සබාපති .

  4. Susantha says:

    ඔව් ගේන්න කළමනාකාර අධ්‍යක්ෂක වරයාවරයා අයින් කරන්න ඕන ඔහු තමයි ඔතන ඉන්න නරකම පුද්ගලයා, ගම්මම්පිල එක එකතුවෙලා මේ විනාසයට මුලපිරුවේ ඔහු

  5. චන්ද දායක says:

    ඔතන හිතට අවංකව වැඩ කරන කෙනෙකුට ඉන්න පුලුවන් තැනක් නෙවෙයි .හදන්න ත් බැහැ , හැදෙන්නෙත් නැති , තවත් ජරා මාෆියාවක් තියන තැනක්.

  6. dev says:

    pudgalikaranyaa karanna

  7. David Milli-banda says:

    චන්ද දායක says:
    May 23, 2022 at 6:50 am
    ඔතන හිතට අවංකව වැඩ කරන කෙනෙකුට ඉන්න පුලුවන් තැනක් නෙවෙයි .හදන්න ත් බැහැ , හැදෙන්නෙත් නැති , තවත් ජරා මාෆියාවක් තියන තැනක්.

    Lankawata hariyanneth nehe….. goda a-makuth nehe… Cursed people in SL.

  8. Ravi says:

    Please do not appoint in efficient corrupt people