ගිරවා නැතිව සිම්බාවේ පරදා ලංකාව දිනයි.. තරගාවලිය සමයි..
July 2, 2017 at 3:50 pm | lanka C news
ශ්රී ලංකාව හා සංචාරක සිම්බාවේ පිල අතර ගාල්ලේදී පැවති චෙවැනි එක්දින තරගයෙන් ශ්රී ලංකාව කඩුළු 07ක ජයග්රහණයක් ලබා ගත්තේය.
තරගයේදී මුලින් පන්දුවට පහර දුන් සිම්බාවේ පිල පන්දුවාර 33.4කදී සියල්ලන් දැවී ලබා දුන් ලකුණු 156ක ඉලක්ක ශ්රී ලංකාව පන්දු වාර 33.4කදී කඩුළු 03ක් පමණක් දැවී ලබා ගනිමින් තරගය ජයගත්තේය.
මේ වන විට දෙපිලම එක් තරගය බැගින් ජය ගනිමින් තරගාවලිය සම තත්වයේ වෙයි.
අද ලකුණු පුවරුව මෙතනින්