ගිරවා නැතිව සිම්බාවේ පරදා ලංකාව දිනයි.. තරගාවලිය සමයි..

July 2, 2017 at 3:50 pm | lanka C news
ගිරවා නැතිව සිම්බාවේ පරදා ලංකාව දිනයි.. තරගාවලිය සමයි..

ශ‍්‍රී ලංකාව හා සංචාරක සිම්බාවේ පිල අතර ගාල්ලේදී පැවති චෙවැනි එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකාව කඩුළු 07ක ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේදී මුලින් පන්දුවට පහර දුන් සිම්බාවේ පිල පන්දුවාර 33.4කදී සියල්ලන් දැවී ලබා දුන් ලකුණු 156ක ඉලක්ක ශ‍්‍රී ලංකාව පන්දු වාර 33.4කදී කඩුළු 03ක් පමණක් දැවී ලබා ගනිමින් තරගය ජයගත්තේය.

මේ වන විට දෙපිලම එක් තරගය බැගින් ජය ගනිමින් තරගාවලිය සම තත්වයේ වෙයි.

අද ලකුණු පුවරුව මෙතනින්

24 views

3 Comments to “ගිරවා නැතිව සිම්බාවේ පරදා ලංකාව දිනයි.. තරගාවලිය සමයි..”

  1. Dev says:

    Aththatama girawa mulin cath eke ganna ona widiyata ball kara.eth eka atha aruna.

  2. hitan gedara appuhami says:

    මම හිතන්නෙ මාලිංගගේ යන්න කාලේ හරි ජයසූරිය නොවී සංගා මහේල වෙන්න. එහෙම නැතිනම් අර කිව්වා වගේ දියතලාව ගිහින් නේවාසික මාස 4ක 5ක ශාරීරික ව්‍යායාම් පුහුණුවක් ගන්න මුළු කණ්ඩායමම. parade ටිකකුත් කරානම් විනයත් දියුණු වේවි කතා කරන හැටි ඇහුන්කන් දෙන හැටි අණ පිළිපදින හැටි ජාතික ගීයට සීරුවෙන් ඉන්න හැටි ඉගෙන ගන්න පුළුවන්. එතකොට තව අවුරුදු 2, 3ක් ටීම් එකේ ඉන්න පුළුවන් ඔය පකිස්තාන් සිම්බාබ්වේ මැචස් දිනගන්නත් පුළුවන් එකට එක කියනවට වඩා ඇහුන්කන් දීලා තේරුම් අරගෙන උත්තර දෙන්න පුරුදු වෙන්න (කියපු එකාත් අර කුණු දතා වගේ කෙලලා දැම්මා මිසක් කියන්න ඕන විදියට ඕන තැනදී කිව්වේ නැහැ)

    • Jonaa'S Brother says:

      කුණුම ගඳෙන් පිරි ජිරි ලන්කාවේ වයඹ පලාතේ ගම ඇසුනා,
      ඉපදී ගැටයෙක් නීතිය හදරා නඩුවක් වත් නැත ඔහු දිනනා,
      කැරිකට් හරියට කටින් ගසන්නට ඌ නම් අයියෝ මහා හපනා,
      රත්ගම කොල්ලකු පීච කරන්නට ගිහින් අනේ රෙදි මග වැටුනා.

Main News