සිම්බාවේ බැංකු පොලිය 200% දක්වා ඉහල දමයි…

June 29, 2022 at 1:20 pm | lanka C news
සිම්බාවේ බැංකු පොලිය 200% දක්වා ඉහල දමයි…

සිම්බාවේ රාජ්‍ය එරට බැංකු පොලී අනුපාතික වාර්තාගත ඉහළ නංවා තිබේ.

බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන්නේ එහි බැංකු පොලිය අනුපාතය 200% දක්වා ඉහළ දමා ඇති බවයි.

උද්ධමනය පාලනය කිරීමට සහ විනිමය අනුපත ස්ථාවර කිරීම සදහා එරට රජය විසින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලරය එරට නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස දැනට භාවිතා කරමින් සිටී.

බ්ලුම්බර්ග් වාර්තාව මෙතනින්…

54,602 views

6 Comments to “සිම්බාවේ බැංකු පොලිය 200% දක්වා ඉහල දමයි…”

  1. කුඹුක්කණ් says:

    නන්දෙගෙන් බයියො බලාපොරොත්තු උනේ සින්ගප්පූරුවක් නන්දෙ බයියොන්ට දුන්නෙ සිම්බාබ්වෙ රටක්.

  2. Janaka says:

    තවදුරටත් මේ රටට විනාශකාරී රාජ්‍ය සේවය ජනතාවට දරා ගන්ඩ බෑ .කලයුත්තේ රටට බරක්ව ඇති රාජ්‍ය සේවය හරි අඩකටටත් වඩා අඩුකොට .ඉතිරි අයගේ වැටුප් 50% කින්වත් අඩු කොට ඒ ප්‍රතිලාබය සාමාන්‍ය ජනතාවට ලබා දීම .ගුරු වුර්ති සම්පූර්නයෙන් නැතිකොට ඔහුන් වගා කටයුතු සදහා යොදා ගැනීම මෙතෙක් පිංපඩි ගෙව්වා හොදටම ඇති .
    පාසැල් සිසුන්ට මේ රජයේ ගුරුවරුන්ගෙන් තොරව ඔන්ලයින් මාර්ගයෙන් අද්‍යපනය ලබාදිය හැකියි .විදුලිබල මංඩලය ඛනිජතෙල් සංස්තාව ශ්‍රීලන්කන් මේවා වහා පුද්ගලික කරනය කර සේවකයින් 70% ක් වත් ඉවත්කර දැනට ගෙවන වැටුප් 60% කත් කප්පහැරිය යුතුඉ .එවිට විදුලි බිල් වැඩිකිරීම ට අවස්‍ය නොවේ .මේවා වහා ක්‍රියාත්මක නොකලොත් ජනතාව ගිණිකෙලි සංධර්ශණ පවත්වන්නේ මේවාට විරුද්ධව උද්ගෝශණය කරණ වුර්තීය සමිති නායිකයින්ගේ නිවෙස් වලටයි .

    • Hi says:

      මේකට ඇතුලත් කරන්න ඕන 225 ඇතුලු පාර්ලිමේන්තුවත්

    • පිම්පියා says:

      tho harakekta dawa upan ekek

  3. Hotta says:

    අපිට මොකද බං.මුන් මේ මොනවද කියවන්නෙ.හැමදාම කරන්නෙ අනුන්ගෙ බිජ්ජවල් අත ගගා ඉන්න එක​.

Main News