සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..
July 6, 2022 at 8:40 am | lanka C news
උද්ධමන අනුපාතය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටක් ලෙස සැලකෙන සිම්බාවේ රාජ්‍යය විසින් මෙම මස අග සිට රන්කාසි නිකුත් කිරීම ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
සිම්බාවේ මහ බැංකුව සඳහන් කරන්නේ උද්ධමනය විශාල වශයෙන් ඉහය ගොස් දේශීය මුදල් ඒකකය දුර්වල වී ඇති තත්ත්වය මත මෙම පියවර ගෙන ඇති බවයි.
මෙමගින් ඇමරිකානු ඩොලර් සඳහා ඇති ඉල්ලුම පහත යනු ඇති බව බලාපොරොත්තු වන්නේ යැයි එම එහි එරට මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
සිම්බාබ්වේ රාජ්‍යය විසින් ම අවස්ථා කිහිපයකදීම දේශීය මුදල් ඒකක ප්‍රතිනිර්මාණය කර ඇති නමුත් එමගින් ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබී නැත.
එරට මහ බැංකුව පසුගිය සතියේ දී බැංකු පොලී අනුපාතය 200% ක් දක්වා ඉහළ නංවා තිබේ.
Zimbabwe ! Dont feel lonely. We are coming behind you to become your companion soon.
Maina Saha Paula horakam Kota pitaratawala pawa hanga ethi mudal kotiyangen kollakapu rattaran genawoth rata Sura purayak. un kunuwela merewa
සල්ලි අච්චුගහල ලංකාවේ ඇති වුර්ථිය සමිතිවල ගොන්බූරු ඉල්ලීම් වලට බයේ අව්රුදු පතා නිති (කිසිම) ඇගයීමක් නොකර වයසට යන විදිහට පඩි වැඩිකරගන්නිල්ලා. මේ ගොන්බූරු වුර්තීය සමිති ඉල්ලීම් කරලා තියෙනවද, පඩි වැඩිකරන්න එපා, භාණ්ඩ මිල ඉස්තාවරව පවත්වා ගනිල්ලා කියලා. අඩුම වැටුප් ගන්න සේවකයෝ රුපියල් 20,000/=ක් 25,000/=ක් ගන්නකොට ලොකු පඩි ගන්න මිනිස්සු රුපියල් මිලියන ගණනින් පඩි ගන්නවා. මේ විදිහට ලංකාව කවමදාකවත් දියුණුරටක් බවට පත්වෙයිද?
ඇත්තටම බුද්ධිය යාන්තමින් හෝ තියෙන ලංකාවේ එකම එක නිලධාරියෙක් හෝ දෙසපාලුවන්ට උපදෙස් දෙන මිනිහෙයක් වත් නැද්ද? 225 ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ හැම වුර්ථිය සමිති නායකයෙක්ම එහෙමනං.
රටේ තියෙන රත්රන් ටික වික්කා හා සමානයි… මොකද මිනිස්සුන්ගේ අතට රත්රන් ගියපු ගමන්ම වටේ රටවල් ඒවායේ නියම වටිනාකමට වඩා අඩු ඩොලර් ප්‍රමාණයකට මිලදී ගන්නවා.