සිම්බාවේටත් පරාදයි… ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් මේ යන්නේ කොහේද..- සංගා අසයි..

July 11, 2017 at 3:00 pm | lanka C news
සිම්බාවේටත් පරාදයි… ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් මේ යන්නේ කොහේද..- සංගා අසයි..

මෙරට ක‍්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ශ‍්‍රී ලංකා පිල සිම්බාවේ කණ්ඩායමක් හමුවේ තරගාවලි පරාජයක් ලැබීමෙන් පසු හිටපු ශ‍්‍රී ලංකා නායක කුමාර සංගක්කාර සිය ට්විටර් ගිණුම ඔස්සේ ඒ ගැන අදහස් පල කරයි.

ලතින් භාෂාවෙන් සිය අදහස පල කරන සංගක්කාර සදහන් කර ඇත්තේ මෙම පරාජයෙන් පසු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්, ක‍්‍රිකට් ආයතනය, පේ‍්‍රක්‍ෂකයින්ගේ හැගීම් ගැන දන්නා බවයි.

කණ්ඩායමට විශාල සහායක් උවමනා බවත් ඉවසීමද උවමනා බවත් පවසන සංගා ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් මේ ගමන් කරන්නේ කුමන දිසාවකටදැයි ප‍්‍රශ්න කරයි.

46 views
Main News