සිම්බාවේ කඩුළුවත් දවාගන්න බැරි ලසිත් මාංලිග කණ්ඩායමේ තවත් සිටීම ගැන තීරණයක් ගන්නවා..- තිලංග
July 25, 2017 at 11:16 pm | lanka C news
සිම්බාවේ වැනි කණ්ඩායමකට එරෙහිවත් පන්දු යවා ප්‍රමාණයක් කඩුළු සංඛ්‍යාවක් ලබා ගත නොහැකි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තව දුරටත් කණ්ඩායමේ තබා ගන්නේද නැද්ද යන්න ගැන ඉදිරියේදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
දෙරණ රූපවාහිනිය හා ඔහු මෙසේ අදහස් පල කලේය.
බුකිය බෙට් දාන්න ඕන නම් රට විකිනෙන තැනනට ගෙනියනවාද රටට ක්‍රිකට් මල්පල ගැනේද කියන එක ඉඳීය සංචරෙයෙන් පසුව බලමු බුකිය කියන්නේ අම්මා හරි මුදලට විකුනන එන් ඒකනේ ගාඹීරය පඩ ටෝක් එකක් දුන්නේ ???????
We need to call Mervin Silva because need to “gas badinda wada Bari cricket boss”
මූ හැමදාම සූදු පප්පා මු ක්‍රිකට් නොව මුගේ බොක්ක ගැන හිතපු එකෙක් මූ කාටද ජැක් නොගැහැව්වේ ඊලඞට එන ඉඳියන් සංචාරය අපි පරදින්න ඕන මුගේ ටෙඤොලොජි එකට අපි දැනටම විකුනා හමාරයි ??”:
මේ වගේ අයවලුන් නැවතත් මැතිසබයට ගේනවද කියන එක ගැන තීරනයක් ගන්න වෙනවා
Chande pairadila gedara giyapu uba lolusenage pihiten parlimenthu ringapu eka harida okkotama issella ? Mee haraka
Ethakota muta puluwan unada chanden dinanna.
Muth ain wenna ona peraduna nisa.
Mathaka thiyaganin thilangayooo kudu walata wada bayanakai suduwa.
සිම්බාබ්වේ කඩුලුත් දවා ගන්න බැරි මාලිංගවත් ගෙන්න ගනින් යකුනේ අන්න අරෙහෙ විකට් තුනයි ගෙඩිය පිටින් 400 යි.