සිම්බාවේ පරදා ශ්රී ලංකාවට විශිෂ්ඨ ජයක්.. තරගාවලියත් ඉදරියෙන්..
July 6, 2017 at 5:49 pm | lanka C news
සංචාරත සිම්බාවේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර සූරියවැවදී පැවති තුන්වන එක්දින තරගයෙන් ශ්රී ලංකාව කඩුලු 8 ක විශිෂ්ට ජයග්රහණයක් ලබා ගත්තේය.
සිම්බාවේ පිල මුලින් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 50 නිම වෙද්දී කඩුලු 08කට ලකුණු 310 ක් ලබා ගත් අතර පිලිතුරැු ලෙස ශ්රී ලංකාව පන්දුවාර 47.2කදී කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 312 ක් ලබා ජයග්රහණය කලේය.
මෙම ජයග්රහණයත් සමගින් ශ්රී ලංකාව තරග පහකින් යුතු එක් දින තරගාවලියේ 2-1 ලෙස ඉදිරියෙන් සිටී.
අද තරගයේ ලකුණු පුවරැව මෙතනින්